Hatharawatin_admin

පුතු එලොව යවා 24 හැවිරිදි මවත් නොඑන ගමන් යයි. අම්බලන්ගොඩ අහස පොළොව නුහුලන ඛේදවාචකයක්.

ගාල්ල – බටපොල, කහටපිටිය ප්‍රදේශයේදී මවක් සිය දරුවාගේ ගෙල කපා ඝාතනය කර ඇය ද සියදිවි හානිකරගෙන තිබෙනවා. පොලිසිය සදහන් කළේ, ඝාතනයට ලක්වූ පිරිමි දරුවා අවුරුදු තුනහමාරක් පමණ වයසේ පසුවන අතර, සියදිවි හානිකරගත් මව 24 හැවිරිදි වියේ පසුවන බවයි. ඇය මීට මාස කිහිපයකට පමණ පෙර විදේශ රැකියාවක නිරතව සිට යළි නිවසට පැමිණ තිබුණා. ස්වාමිපුරුෂයා ඇය අතහැර…

Read More

වැලිගම සභාපති ඝාතන සිද්ධියේ සැඟවුණු කතාව

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා සිය නිල කාර්යාලය තුළදීම වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම රට තුළ දැඩි කම්පනයක් ඇති කළේය. පළාත් පාලන ආයතනයක මහජන නියෝජිතයෙකුට මෙවන් ඉරණමක් අත්වීම පිළිබඳව මෙමගින් පුළුල් සමාජ කතිකාවතක් නිර්මාණය විය. පසුගිය 22 වන දිනට යෙදී තිබූ මහජන දිනයේදී, ජනතා ගැටලු විමසමින් සිටි අවස්ථාවක මෙම අපරාධය සිදුවූ අතර, ගැටලුවක්…

Read More

ඩබල් කැබ් රථ 1,775ක් මිලදී ගැනීමට රජය ලංසු කැඳවයි

ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ඩබල් කැබ් රථ 1,775ක් මිලදී ගැනීම සඳහා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් බිලියන ගණනක ටෙන්ඩරයක් කැඳවා තිබෙන බව ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා මෙම ටෙන්ඩරය ප්‍රකාශයට පත් කර ඇති අතර, ලංසු ඉදිරිපත් කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වවලට ලබා දී ඇත්තේ දින 12ක ඉතා කෙටි කාලයකි….

Read More

පෙට්ටිය අරන් ගෙදරට යද්දි මල් ශාලා සේවකයින්ටත් දෙලෝ රත්වෙලා..මේක බලංගොඩින් ඇහෙන කතාවක්

මේක හරි  අපූරූ කතාවක්..මේක අහන්නම ඕනි කතාවක් බිරිඳ මිය ගොස් ඇති බවට මුසාවක් පවසමින් ස්වාමිපුරුෂයෙකු විසින් මල් ශාලා­ව­කට ගොස් රුපි­යල් 40,000ක් වටිනා මිනී පෙට්ටි­ය­කට මුදල් ගෙවා මල් වඩමක්, ඇඳුම් සහ අනි­කුත් අව­මං­ගල භාණ්ඩද වෙන්ක­රවා⁣ගෙන මල් ශාලාවේ වෑන් රථ­ය­කින් නි‍වසටම පැමිණි පුවතක් බළං­ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. බිරිය රෝගා­තු­රව සිටි බවත් මර­ණය සම්බ­න්ධ­යෙන් සැක­යක් නොමැති බවට මරණ…

Read More

ශ්‍රියන්තට 50යි.. කුරුළු කැදැල්ලක සතුට.

ශ්‍රියන්ත – කුසුම් කියන්නේ හරිම ආදරණීය යුවලක්.. ඒ දෙන්නාගේ කලා ලෝකය වගේම පවුල් ජීවිතයත් හරිම සුන්දරයි කියලා මේ ප්‍රවීණ යුවළ දිහා බලන ඕනෑම කෙනෙකුට හිතෙනවා.. ඉතින් පුංචි තිරයේ පමණක් නොව රිදී තිරයේත් අභිමානවත්, ගාම්භීර, මේ අති දක්ෂ රංගන ශිල්පියා ඊයේ සිය උපන්දිනය සැමරුවා. ඒ වගේම ඔහුන්ගේ විවාහ සංවත්සරයත් ඊයේ දිනට දී තිබුණා. Photography – Studio…

Read More

තරුණයන්ට අලුත් ප‍්‍රතිපත්තියක් හදයි.

අනාගතයට ගැළපෙන තාරුණ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සම්පාදනය කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා පුරවැසි අදහස් සහ යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ. ඒ අනුව, සිය අදහස් සහ යෝජනා 2025 නොවැම්බර් 20 වන දිනට පෙර තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් හඳුන්වාදී ඇති, වට්ස් ඇප් අංක              –  0771806878 ෆේස්බුක් ගිණුම         –  National Youth Policy 2025 ඊමේල්                         …

Read More

ආගම් පදනමින් හෙද නිල ඇදුම වෙනස් කරනවාට විරෝධය

රෝහල්වල හෙදියන්ගේ නිල ඇඳුම ආගම් වල සංස්කෘතික ලක්ෂණයන් අනුව වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව කියා සිටියි. අදාළ සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි. රජයේ රෝහල් වල හෙද නිලධාරීන් අදින නිල ඇඳුම ප්‍රමිතියක් මත ජාත්‍යන්තර…

Read More

කාසල් වීදියේ කාන්තා රෝහලෙන් අලුත් බලාපොරොත්තුවක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු බැංකුවේ ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට අමතරව ඩිම්බ නොමැති කාන්තාවන් වෙනුවෙන් ඩිම්බ පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කළා. දරුඵල බලාපොරොත්තුවෙන් සිටින ඇතැම් කාන්තාවන්ට දරුවෙක් හදාගැනීමට තරම් සක්‍රීය තත්ත්වයේ ඩිම්බ නොමැතිවීම හේතුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙන බවත් මේ වන විට එම බලාපොරොත්තු මල්ඵල ගැන්විම සඳහා…

Read More

ඉඟුරු තේ හදාගන්නා නියම ක්‍රමය

උදෑසනක් ආරම්භ කිරීමට හෝ සිසිල් සන්ධ්‍යාවක උණුසුම ලැබීමට උණුසුම් ඉඟුරු තේ කෝප්පයකට බොහෝ දෙනෙක් දැඩි ප්‍රියතාවයක් දක්වති. නමුත්, නියම රසයෙන් සහ සුවඳින් යුතු ශක්තිමත් ඉඟුරු තේ කෝප්පයක් (ඉන්දියානුවන් පවසන ‘අද්‍රක් වාලි චායි’) පිළියෙළ කිරීමේදී ඉඟුරු තලන්නේද නැතිනම් ග්‍රේට් කරන්නේද (සූරන්නේද) යන්න පිළිබඳව ඔබ කල්පනා කර තිබේද? මෙම ක්‍රම දෙකෙන්ම ලැබෙන රසය එකිනෙකට වෙනස් බව විශ්වාස…

Read More

12ට අඩු දරුවනට ස්මාට් දුරකතන තහනම්

වයස අවුරුදු 12ට අඩු පාසල් දරුවන් ස්මාර්ට්ෆෝන් භාවිත කිරීම තහනම් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව ළමා කටයුතු අමාත්‍යවරිය වන සරෝජා පෝල්රාජ් මහත්මිය අද (26) ප්‍රකාශ කළාය. සිසුන් සහභාගී වූ උත්සවයක් අමතමින් අමාත්‍යවරිය කියා සිටියේ, වයස අවුරුදු 12ට අඩු කිසිදු දරුවෙකුට ජංගම දුරකථන හිමි කර ගැනීමට හෝ භාවිත කිරීමට ඉඩ නොලැබෙන බවට රජය සහතික වන…

Read More
Back To Top