අවුරුදු 5ට අඩු ළමුන් 3,000කට අධික පිරිසක් වසරක් තුළ ජීවිතක්ෂයට – ඇස් දෙක වගේ දරුවන් බලාගන්න
අවුරුදු 5ට අඩු ළමයින් ගත්තාම 3,300ක් දරුවන් මිය යනවා. අනෙක් පැත්තෙන් මන්දපෝෂණය, 30%ක් විතර දරුවන් අධි පෝෂණය. ඒකේ ප්රතිඵලයක් විදිහට බෝ නොවන රෝග අපි කලින් කතා කළේ වැඩිහිටියන්ගේ. දැන් අපිට කතා කරන්න වෙලා තියෙනවා දරුවන්ගේ. අපි දකිනවා අවුරුදු 16-17 දියවැඩියා රෝගීන්. දැන් අපේ මූලික කාර්ය භාරයක් වෙලා තියෙනවා මේ වසරේ මේ සම්බන්ධව වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට….
