2025 අයවැයෙන් ජනතාවට සහන මල්ලක් – ලැබූ සහන සියල්ල එක මිටට මෙන්න
ජාතික ජන බලවේග රජයේ පළමු අයවැය අද(17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. නිදහස් ශ්රී ලංකාවේ 79 වැනි අයවැය මෙය වන අතර, ඊට අදාළ අවසන් ලේඛනය මුදල් අමාත්යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකෙරෙනු ඇති. පෙරවරු 10.30 සිට ජනපති අයවැය ඉදිරිපත් කරන විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹුණා. සීමිත බදු අරමුදල්…
