අපේ වෙඩින් එක එච්චරයි තව මුකුත් නෑ – දැන් 40 යි ඒත් දරුවො හදන්න කලින් ස්ථාවර වෙන්න ඕන – ගයාන්
අභාවප්රාප්ත ප්රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරාගේ පුත්, මෑතකදී විවාහ දිවියට පිවිසි ගායන ශිල්පී ගයාන් පෙරේරා, ළහිරුගේ යූටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඔහු පවසන්නේ තමා මේ වන විට සිය ජීවිතයේ අවසන් අදියරේ පසුවන බවට හැඟීමක් තමා තුළ පවතින බවයි. දැඩි ලෙස දුම්පානයට ඇබ්බැහි වී සිටින තමාට, නුදුරු අනාගතයේදීම හෘදයාබාධයක් හෝ පිළිකාවක් වැළඳීමේ අවදානමක් පවතින…
