අපිත් යනවා දවසක ලී කූඩුවේ එතෙක් විඳිමු. අපි මේ ජීවිතේ.
සංජීව ලොන්ලියස් කියන්නේ ලංකාවේ සංගීතයට වෙනස් ආරක් එකතු කරපු තරුවක් කිව්වොත් හරි.. ඔහුගේ අමු සින්දු අතිශය ජනප්රියයි… ඒ වගේම ඔහුට හැමෝම හරි ආදරෙයි… සංජීව සිය මුහුණු පොතට අපුරු පින්තූර කිහිපයක් එකතු කරලා තිබුණා… ඒ ඉතාලියේ Capri ISLAND වලදී … ඒ මෙන්න මෙහෙම කැප්ෂන් එකක් එක්ක… ” අපිත් යනවා දවසක ලී කූඩුවේ එතෙක් විඳිමු… අපි මේ…
