නවත්තගන්න බැරි අරගලයක් එනවා.- සෝභිත හිමි
‘දණ්ඩ නීති සංග‍්‍රහය සංශෝධනය කිරීමේ පනතසම්මත වුවහොත් අනාගතපරපුර අනාථයි. සෑම පාසලකම පොලිස් පෝස්ට් එකක් අරින්න වෙනවා. එම නිසා එය වහා හකුළා ගතයුතුයි. එසේ නොකළොත් ඉදිරියේදී එන අරගලය කිසිවකුට නවතාලනු නොහැකි වේවි’ යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ. උන්වහන්සේ එසේ පැවැසුවේ ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද පැවසූහ….
