විභාග අයදුම්ත බස් රියේදී උස්සලා.දුක දරාගන්න බැරිව උ.පෙළ සිසුවාට මහමගදී අත් වූ අවාසනාවන්ත සිදුවීම.
දුක දරාගන්න බැරිව උ. පෙළ සිසුවා මහපාරේ සිහිසුන්ව ඇද වැටේ. විභාග අයදුම්පත-හැඳුනුම්පත සමග පසුම්බිය බස් රියේදී උස්සලා: මෙහෙම දුකක් දෙන්න එපා. විභාග අයදුම්පත හා ජාතික හැඳුනුම්පත සහිත පසුම්බිය බස්රියේදී සොරාගැනීම දරාගත නොහැකිව ඊයේ (10දා) කුලියාපිටිය නගරය මැද මහමග සිහිසුන්ව ඇදවැටුණු උසස් පෙළ සිසුවකු කඩිනමින් රෝහල්ගත කිරීමට නගරවාසීහු පියවර ගත්හ. ජීව විද්‍යා අංශයෙන් තෙවැනි වර විභාගයට…
