වීසා (Visa) සහ මාස්ටර්කාඩ් (Mastercard) සමාගම් වෙළෙඳ ගාස්තු අඩු කරයි

වීසා (Visa) සහ මාස්ටර්කාඩ් (Mastercard) සමාගම්, ඇමරිකා එක්සත් ජනපදයේ වෙළෙඳුන් සමඟ දශක දෙකක කාලයක් පුරා පැවති දීර්ඝ නීතිමය අරගලයක් විසඳා ගැනීමේ අවසන් අදියරට පැමිණ තිබේ. මෙම නව එකඟතාවය හරහා ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු සඳහා වෙළෙඳුන් විසින් ගෙවනු ලබන ගාස්තු අඩු කිරීමටත්, තමන් භාරගන්නා කාඩ්පත් වර්ග තෝරා ගැනීමේ වැඩි පාලනයක් ඔවුන්ට ලබා දීමටත් අපේක්ෂා කරන බව ‘වෝල්…

Read More

පොලිසිය U tube නාලිකාවක් හා ගැටේ

පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. TOP NEWS වරෙන්තුව යනුවෙන් විකාශය කරනු ලබන YOU TUBE නාලිකාව ඔස්සේ ප්‍රචාරය වූ පුවතක් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීම. විශේෂ කාර්ය බලකායට මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු සපයන තොරතුරු කරුවෙකු වන පුද්ගලයෙකුට එරාවූර් පොලිසිය මඟින් පහර දී අත්අඩංගුවට ගෙන අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබාගෙන සිටි බවට චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර…

Read More

කුඩු විදුහල්පතිගේ දුරකතනයේ දේශපාලඥයන් රැසක සබදතා

හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද ඉපලෝගම කට්ටියාව විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනයේ දේශපාලනඥයන් රැසක නම් සහ දුරකථන අංක ගබඩා කර ඇති බව වාර්තා වේ. ඔහුගේ බිරිඳ පෑලියගොඩඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ අතර සිදුවීමෙන් පසුව ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය. මේ වන විට අදාළ විදුහල්පතිවරයා රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ…

Read More

අසභ්‍ය වීඩියෝපට අන්තර්ජාලයට දැමූ යුවළ අත්අඩංගුවට

වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවි සඳහා අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ විවාහක යුවළක් මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදීය. මෙම යුවළ වයස අවුරුදු 37 හා 36 හැවිරිදි වියේ පසුවන අතර සැමියා පරිඝණක ඉංජිනේරුවරයෙක් හා බිරිඳ මනෝ විද්‍යා උපදේශකවරියක් බව සඳහන් වේ. ඔවුන් විසින් අදාළ වෙබ්…

Read More

පාඩම් කරමින් සිටි කොතලාවල හෙද පීඨ සිසුවිය බාත්රූම් එකේ වැටී මරුට

දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත විභාග කටයුතු සඳහා නිවසේ පාඩම් කරමින් සිටියදී අලුයම් කාලයේ නාන කාමරය තුළ ඇද වැටී බරපතළ තුවාල ලැබූ විශ්වවිද්‍යාල සිසුවියක් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකි. හෙද සහ පවුල් සෞඛ්‍ය…

Read More

මෙවර ඉදිරිපත් කලේ රට ගොඩනගන අයවැයයි

මෙවර ඉදිරිපත් කර ඇත්තේ බිඳවැටුණු රාජ්‍යය ගොඩනඟන අයවැයක් යයි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. “ජනපතිවරයා මුදල් ඇමැති ලෙස මෙවර ඉදිරිපත් කළේ ඉදිරි වර්ෂය සඳහා මූල්‍ය ලියැවිල්ලකින් එහා ගිය අපේ රට සම්බන්ධයෙන් වන ආර්ථික, දේශපාලන ලියැවිල්ලක්. බිඳවැටුණු රාජ්‍යයක් ගොඩනැඟීමේදී කවර ආකාරයෙන් කටයුතු කළ යුතුද යන්න පිළිබඳ පැහැදිලි…

Read More

ළමා නිවාසයකින් දැරියන් රවටාගෙන ගොස් අතවර කළ පරිවාස නිලධාරියා

අම්පාර, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ළමා නිවාසයක රැඳී සිටි පහළොස් හැවිරිදි දැරියන් දෙදෙනෙකු මහියංගණය ප්‍රදේශයේදී අපයෝජනයට ලක් කළ බව කියන පරිවාස නිලධාරියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු දෙහිඅත්තකණ්ඩිය පරිවාස කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරන 35 හැවිරිදි අයෙකු බවත්, ඔහු දෙහිඅත්තකණ්ඩිය රිදී ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලිසිය පවසයි. පසුගිය 03 වැනිදා අලුයම 2.00 ට පමණ මෙම දැරියන්…

Read More

මිරන්ත ඝාතනය කළ හැටි අම්බලන්ගොඩ CCTV පිටවේ

අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේදී වර්ෂවිතාන මිරන්ත නැමති ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන (CCTV) මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. එම දර්ශනවලට අනුව, පළමුව රතු පැහැති මෝටර් රථයක් පැමිණ අදාළ ව්‍යාපාරිකයා ගමන් ගත් යතුරුපැදියේ ගැටී එය පෙරළා දමනු ලබයි. ඉන් අනතුරුව, ව්‍යාපාරිකයා පසුපස පන්නා යන තුවක්කුකරුවෙකු විසින් ඔහුට වෙඩි තබන අයුරු…

Read More

මුහුදේ කුඩු තොග පාවේ

2025.11.05 වන අද දින උදෑසන කාලයේ පොලිස් විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව කළුතර දකුණ පොලිස් වසමේ කටුකුරුන්ද වෙරළට ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය බවට සැක සහිත පාර්සල් 10 ක් සොයාගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය, පාර්සල් 10 ක අසුරා තිබී ඇති අතර පරීක්ෂා කිරීමේදී හෑෂ් මත්ද්‍රව්‍ය බවට හඳුනා ගෙන ඇති අතර සම්පූණ…

Read More

දැදුරු ඔය ඛේදවාචකයක්… එකම පවුලේ පහක් දැදුරු ඔයට බිලි

කිරිබත්ගොඩ සිට මුන්නේශ්වරන් දක්වා  විනෝද චාරිකාවක් ගොස් නැවත පැමිණෙමින් සිටියදී පුත්තලම දැතරු ඔයේ දියේ නෑමෙන් සිටි එකම පවුලේ පස්දෙනෙකු දැදුරු ඔයේ දියේ ගසාගෙන ගොස් ඇති බව වාර්තාවේ, එලෙස දී ගසාගෙන ගොස් ඇත්තේ අවුරුදු දාසයත් විසි පහත් අතර තරුණයන් බවද ඥාතීන් පවසයි , එලෙස දී ගසාගෙන ගොස් ඇති අයගෙන් එක් අයෙකු මේ වන විට බේරා ගැනීමට…

Read More
Back To Top