කජ්ජාගේ පුත‍්‍රයා පොලිස් භාරයට
ඝාතනයට ලක් වූ ‘කජ්ජා’ යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට විධානගමගේ අරුණ ප්‍රියන්ත කුමාරගේ වැඩිමල් පුත්‍රයා ඊයේ (13) දින කොළඹ පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ භාරයට පත් විය. මෙම ක්‍රියාවලිය ආරම්භ වූයේ මව (මියගිය කජ්ජාගේ බිරිඳ) විසින් තම දරුවා අනාරක්ෂිත තත්ත්වයක පසුවන බවට එම කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් පදනම් කරගනිමිනි. එම පැමිණිල්ලට අනුව විමර්ශනයක්…
