බිත්තර මිල හිතාගන්න බැරි ගාණකින් පහළ යයි. අලුත්ම මිල ගණන් මෙන්න.
බිත්තර මිල රුපියල් දහයකින් පහත හෙලීමට පියවර ගත්බව සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් හසිත සංදීප පවසනවා. පඬුවස්නුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සදහන් කළා. මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් රටතුල පවත්වාගෙන යන මාෆියාව නවත්වාලීම අරමුණු කරගෙන මෙලෙස බිත්තර මිල පහතට දැමීමට මෙම සංගමය තීරණය කර තිබෙනවා. බිත්තර මිල ඉහලට දැමීමේ…
