ලංකාව යලි දරුණු ආර්ථික අර්බුදයක අවදානමකට..- නවතම වාර්තාවක් කියයි.
පසුගිය කාලයේ මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදවලින් මිදී ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින නමුත්, එවන් තත්ත්වයක් නැවත ඇතිවීමේ සැලකිය යුතු අවදානමක් පවතින බව ස්වාධීන අධ්‍යයන කණ්ඩායමක් විසින් සකසන ලද වාර්තාවක් මගින් අනතුරු අඟවා ඇත. ශ්‍රී ලංකාව වර්තමානය වන විට තීරණාත්මක සන්ධිස්ථානයක සිටින බව පෙන්වාදෙන එම වාර්තාව මගින්, මෙකී අවදානම හේතුවෙන් දැන් අත්කරගනිමින් පවතින සාර්ව ආර්ථික ස්ථායිකරණය දිගටම…
