“බැරි වැඩ කරන්න යනවට හොඳ පාඩම.” අලුත ගෙනා මනාලියට වැඩ පෙන්නලා, කොන්ද කඩාගත් මනාලයා!
අලුත ගෙනා මනාලියට වැඩ පෙන්නීමට ගොස් කොන්ද කඩා ගත් මනාලයකු පිළිබඳ මේ පුවත වාර්තා වූයේ මෙරට මැණික්වලට ප්රසිද්ධ නගරාසන්න ගම්මානයකිනි. ලිපිකරු විභාගයෙන් සමත්වූ ඔහු අගනුවරට පත්වීමක් ලබාගොස් එහිදී දැන හඳුනාගත් තරුණියක සමඟ පෙම් සබඳතාවක් ඇති කර ගත්තත් ඇය එතරම් රූමතියක නොවූ නිසා විවාහයට අදි මදි කළේය. එහෙත් ඇගේ මවුපියන්ගේ බලපෑම මත ඔහුට ඇය විවාහ කර…
