කඩියෙක් සපා කෑමෙන් පසු අභිරහස් ලෙස මියගිය සිව් හැවිරිදි උවිඳු
හදිසියේ මෙලොව හැර ගිය සිව් හැවිරිදි උවිඳු නිම්සර දරුවා පිළිබඳව දැඩිගමුව, ලෙනගල, සුහද මාවත ප්‍රදේශයෙන් ශෝකජනක පුවතක් වාර්තා වේ. උපත ලබා සිව් මසකින් මවගේ සෙනෙහස අහිමි වූ උවිඳු, සිය මිත්තණිය සහ සීයාගේ රැකවරණය යටතේ හැදී වැඩුණි. හෝමාගම, ලෙනගල ප්‍රදේශයේ පැවති සැණකෙළියක් නැරඹීමට යාමට සූදානම්ව සිටි අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට ඔහු මුහුණ දී තිබේ. නිවසින් පිටවීමට…
