වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිට රෝහල් ගත කල තරුණයෙකු හදිසියේ ජීවිතක්ෂයට – විස්තරය මෙන්න
වැලිකඩ පොලිස් අත්අඩංගුවෙ සිටි තරුණයෙකු අසාධ්‍යව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගිය සිදුවීමක් වාර්තා වේ. එම තරුණයා පසුගිය (01)වනදා රාජගිරිය ප්‍රදේශයේ බෝඩිමක් සොයාගෙන යන අතරතුර කිසියම් පිරිසක් ත්‍රීරෝද රථයකින් ඔහුව ලුහුබැඳගෙන ගොස් ඇති අතර ඉන් බියට පත් වූ අදාළ තරුණයා අසළ පිහිටා තිබූ නිවසකට දිව ගොස් ඇත. එම අවස්ථාවෙදි එහි සිටි පිරිස සොරෙක් යැයි සිතා…
