සූර්ය පැනල අකර්මන්ය කිරීම පිටුපස විදුලි ගාස්තු වැඩි වෙන ලකුණු!
විදුලි පාරිභෝගික සංගමය චෝදනා කරන්නේ සූර්ය පැනල අක්රිය කිරීම පිටුපස 40%ක විදුලි ගාස්තු වැඩි කිරීමේ උත්සාහයක් ඇති බවයි. බලශක්ති විශේෂඥ ඉංජිනේරු අශෝක අබේගුණවර්ධන පවසන්නේ, අඩු විදුලි ඉල්ලුමක් ඇති විට සූර්ය පැනල මගින් ජාතික පද්ධතියට එන විදුලිය එහි සමතුලිතතාවයට බාධාවක් නොවන බවයි. විදුලිබල මණ්ඩලය පෙරේදා(12) ඉල්ලීමක් කරමින්, ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීමට, 21 වැනිදා දක්වා…
