ලාංකිකයන්ට සුබ ආරංචියක් – මෙන්න ජපන් රැකියා සංචිතයක්
ජපානයේ සාත්තු සේවා රැකියා සඳහා ශ්රී ලාංකික ශ්රමිකයන්ගේ පුහුණු සංචිතයක් පිහිටුවීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ජපානයේ IM Japan ආයතනය අතර සාකච්ඡාවකදී තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ. ඒ,අනුව ජපානයේ සාත්තු සේවා රැකියා ක්ෂේත්රය සඳහා වැඩි පුරප්පාඩු ප්රමාණයක් තිබෙන හෙයින් මෙම තීරණයට එළඹ ඇත. මෙම සාකච්ඡාව ශ්රි ලාංකිකයින් ජපානයේ රැකියා සඳහා යොමු කිරිමේ ඉදිරි වැඩපිළිවෙල…
