මේ පුද්ගලයා දන්නවානම් පොලීසියට කියන්න, පොලීසියෙන් විශේෂ ඉල්ලීමක්
පසුගිය දෙසැම්බර් 13 වන දින කඳාන පොලිස් වසමේ විදී මාවතේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිස් ස්ථානය මඟින් විමර්ශන සිදුකර අපරාධය සඳහා පැමිණි යතුරු පැදියේ පැදිකරු හා අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් 06 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා. මෙම…
