අවමංගල්‍ය උත්සවයකට යන්න ගිය නඩයට වුනු බිහිසුනු අකරතැබ්බය ගැන සම්පූර්ණ කතාව මෙන්න… තත්ත්වය බරපතලයි..!
කියන්න යන්නේ තවත් බිහිසුණු අනතුරක් ගැන ඇසෙන කතාවක්.. හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය හතේ කණුව දේවාල පල්ලම අසල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.. බදුල්ල සිට යාපනය බලා ධාවනය වූ සීටීබී බස් රථයක් සහ කටුනායක කර්මාන්ත ශාලාවක සේවක පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බව සඳහන්.. කටුනායක කර්මාන්තශාලාවේ සේවකයෙකුගේ…
