උපත් පාලනයට යොමුවන පිරිස් ගැන එළියට ආපු අලුත්ම වාර්තාව මෙන්න
පාලනයට යොමු වන පිරිස් අඛණ්ඩව ඉහළ යාම ද මෙරට උපත් අඩුවීමට ප්‍රබල හේතුවක් වී ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පවසනවා. හිරු ප්රවෘත්ති සමඟ සංවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ, 2019 වසර හා සැසදීමේදී 2023 වසර වන විට මෙරට උපත් ප්‍රමාණය සියයට 22.3 කින් පහළ ගොස් මරණ ප්‍රමාණය සියයට 23.1 කින්…
