දිනකට බොන කෝපි කෝප්ප 2ක් ඔබව ඒ අවදානමෙන් ගලවාගන්නවා කියලා දැනගෙන හිටියාද..?
මේ කියන්න යන්නේ ඔබට තවත් වැදගත් වෙන කතාවක්. දන්නවාද කෝපි කෝප්පයකට ඔබව ඒ අවදානමෙන් ගලවාගන්න පුළුවන් කියලා. ඔබ දිනපතා බොන කෝපි කෝප්පය, රසවත් පානයක් විතරක්ම නෙවෙයි, ඔබේ අක්මාවේ සෞඛ්‍යයට විශාල හිතකර බලපෑමක් කරන බව ඔබ දැන සිටියාද? නවතම විද්‍යාත්මක පර්යේෂණවලට අනුව, දිනකට කෝපි කෝප්ප 2ක් හෝ ඊට වඩා පානය කිරීමෙන් අක්මා පිළිකා අවදානම 43%කින් පමණ…
