ගණිකාවන් ලියාපදිංචි කරන්නැයි කියයි
ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් අසූ දහසකට (80,000) අධික පිරිසක් සිටින බව සමීක්ෂණයකින් හෙළි වී ඇති බවත් ඔවුන් සියලු දෙනා ලියාපදිංචි කර නෛතික පාලනයට නතු කළ යුතු බවක් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා මාධ්‍ය හමුවේ පැවැසිය. පාසල හරහා ලිංගික අධ්‍යාපනය මීට වඩා ප්‍රචලිත කළයුතු බවත් මහාචාර්යවරයා කියා සිටියේය. ප්‍රජා ශක්ති සංවර්ධන පදනම මගින් ඊයේ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල්…
