ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට කොහෙවත් යන අයට ඇඟිල්ල දිගු කරනවා

(අංජුල මහික වීරරත්න) තමන්ගේ පක්ෂයට වියදම් කරපු කෙනා හංගා ඔහු ආරක්ෂා කර ඔහුගේ දේපලත් නිදහස් කරලා දී කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දිගු කළාට හරියන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි. “පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය…

Read More

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළියේ දී බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සමඟ නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රේමලාල් ජයසේකර මහතා පවුලේ ඥාතීන් සමග නුවරඑළිය ප්‍රදේශයට පැමිණ ඇති බවත්, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් නුවරඑළියේ සංචාරයක් සඳහා පැමිණි පිරිසක් සමඟ බහින්බස්වීමක් ඇතිව තිබුණි. එහිදී ප්‍රේමලාල් ජයසේකර මහතා සිය අතැති පිස්තෝලය…

Read More

පඤ්ඤාකර හිමිට හීල් දානය දෙන්න චන්ද්‍රිකාත් එයි

(අංජුල මහික වීරරත්න ​සහ තිලකරත්න දිසානායක) සාම පාගමන සඳහා ඇමරිකාවේ සිට වැඩම කර සිටින පඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නයට හීල් දානය පූජා කිරීමේ අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සහභාගී විය. අත්තනගල්ල රජමහා විහාරයේදී හීල් දානය පූජා කිරීම සිදු කෙරිණි. “ලෝක සාමයේ වටිනාකම වඩ වඩාත් තදින් දැනෙන සමයක, වාර්ගික, ආගමික, කුල, පන්ති වශයෙන් වෛර්‍යය…

Read More

ලොක්කෙක් වට කර විරෝධතා… ගොම ගසා හූ කියති…

දිඹුල පතන පොලිස් වසමට අයත් කොටගල මේ ෆීල්ඩ් වතුයායේ වතු පාලන අධිකාරියට එරෙහිව වතු කම්කරුවන් (21) දින වැඩ වර්ජනයක නිරත වෙමින් වතු පාලන අධිකාරියේ නිළධාරින් කිහිප දෙනෙකුට ගොම ප්‍රහාරයක් එල්ල කර එම නිළධාරින්ව කාර්යාලයට සීමා කර වතු කම්කරුවන් වතු කාර්යාලය වට කරගෙන සිටියි.   එම වතුයායේ පාලන අධිකාරිය විසින් වත්තේ මුරකරුගේ සේවය තාවකාලිකව (21) දින සිට නතර කර ඇති…

Read More

ආචාර්යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී ලබාගත් වැටුපෙන් ඉතිරි කරගත් මුදලින් අසරණ පවුල් 20කට නිවාස සාදා දුන් මහාචාර්ය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර නාහිමියන්

ගල්ටැම්මණ්ඩිය පුරාණ රජ මහා විහාරය, වත්තල හුණුපිටිය චන්ද්‍රාරාමය යන උභය විහාරාධිපති බුත්තල පළාතේ ප්‍රධාන සංඝ නායක කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ විශ්‍රාමික මහාචාර්ය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර නායක ස්වාමීන් වහන්සේ විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත් වෙන පැල්පත්වාසී අඩු ආදායම්ලාභී පවුල් විස්සකට නව නිවාස ඉදිකිරීමට පියවර ගෙන ඇත. උන්වහන්සේ විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස කටයුතු…

Read More

“ඇය භාණ්ඩ සොරකම් කළා නම් එම භාණ්ඩ ඇය ළඟ තිබෙන්නට ඕන. ඇය ළඟ නැහැ… එහෙම නම් ඇය භාණ්ඩ සොරකම් කරලා නැහැ…” රාගම හිසකෙස් කැපීමේ සිද්ධිය ගැන ඊයේ ඇසුණු ඒ වෙනස්ම කතාව මෙන්න..

ඒ සිද්ධිය ගැන පසුගිය දිනවල බොහෝ දෙනෙක් කතා කරන්නට වුණා. මේ ඇසෙන්නේ අන්න ඒ සිදුවීම ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්. අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ පටයකින් හෙළි වූ කරුණු අනුව භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් වෙළඳ සැල් සේවකයන් කණ්ඩායමක් එක්ව ඔවුන්ගේ භාරයට ගත් 66 හැවිරිදි වැඩිහිටි කාන්තාවකගේ කොණ්ඩය කපා අමානුෂික අන්දමින් ඇයට පහර දීමේ වරදට රාගම…

Read More

කවුද මේ ආලෝකා ?

ආලෝකා කියන්නේ සාමාන්‍ය සුනඛයෙක් නෙවෙයි. ඉන්දියාවේ වීදියක අසරණව ඉද්දී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසකට හමුවුණු මේ සුනඛයා, අද වෙනකොට ලෝක සාමය වෙනුවෙන් පණිවුඩයක් අරන් යන “සාමයේ දූතයෙක්” වෙලා ඉවරයි. පසුගිය කාලේ ඇමරිකාවේ සැතපුම් 2,300ක් වගේ විශාල දුරක් පා ගමනින් ගිහින් මුළු ලෝකයේම අවධානය දිනාගන්න ආලෝකාට පුළුවන් වුණා. දැන් ආලෝකා ලංකාවට ඇවිත් ඉන්නේ විශේෂ සාම පා ගමනකට…

Read More

අවුරුදු සමයේ PHI වැටලීම්වලින් 1,200කට අධික පිරිසකට නඩු

උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආයතන 21,796ක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛශ පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට මෙම මෙහෙයුම් ආරම්භ කළ බවත් මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,300ක පිරිසක් එක්වුණු බවය. ඒ අනුව අදාළ පරීක්ෂා කිරීම් මගින් ආහාර වැටලීම් 2,114ක්…

Read More

රන් මිල කටු කඩාගෙන ඉහලටම

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ. අද (20) වනවිට ලෝක රන් මිල අවුන්සයක් ඩොලර්  4,829  දක්වා ඉහළ ‍ගොස් ඇත. ඒ අනුව, කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද (20) උදෑසන නිකුත්කළ නවතම දත්ත අනුව රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 2,000ක් බව සඳහන්ය. ඒ අනුව අද දිනයේ…

Read More

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

නෙළුව – මොරවක මාර්ගයේ ලේල්වල – ගුරුදියපත මන්සන්ධිය ආසන්නයේදී අද (20) උදෑසන සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අද උදෑසන 8.10ට පමණ ප්‍රතිවිරුද්ධ දිශාවලින් පැමිණි යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ යතුරුපැදිකරුවන් මාර්ගයේ දකුණු පසට බරව ධාවනය කිරීම අනතුරට හේතුව වී ඇති බවයි….

Read More
Back To Top