“හෙට ඔවුන්ගේ ගොදුර ඔබ විය හැකියි” – කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ චෝදනාව ගැන විමර්ශනයක්
ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල සිය නිවස ඉදිරිපිට වෙළදසැලකට යමින් සිටියදී අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වීම මත අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනයක් ක්‍රියාත්මකයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේද අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව, අදාල සිදුවීම සහ එහිදී එම පොලිස් නිලධාරීන් ක්‍රියාකළ ආකාරය ඇතුලු කරුණු පිළිබද සොයාබැලෙනු ඇති බවයි පොලිස් මාධ්‍ය…
