කිරි සිහිනය වෙනුවෙන් මාස ගණනක් මග බලා සිටි ආදරණීය නිර්මලා, නූපන් බිළිඳිය සමගම නිහඬව සමුගනී..
ඇය අනේකවිද දුක්විඳින්නට ඇති, තම දරුවාට සුවපහසු උපතක් ලබාදෙන්න.. ඒත් අවසානයේ මේ වගේ අදුරු ඉරණමක් අවසානයේ සියල්ලන්ටම ඒ සත්‍ය භාරගන්න සිදුවෙනවා. මේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් සංවේදී කතාවක්. නිර්මලා ඇල්ලේගල, ඇය හරිම ආදරණීය සිහිනයක් වෙනුවෙන් පෙරුම් පිරූ කාන්තාවක්. ඒත් අද ඒ හැම දෙයක්ම කඳුලකින් අවසන් වෙලා. ජා ඇල , දෑලතුර පදිංචි 33 හැවිරිදි…
