ලොරියකට යටවී දෙදෙනෙක් මිය යයි

නාරම්මල පොලිස් වසමේ හොරොම්බාව මාවී ඇල මාර්ගයේ අලහිටියාව ප්‍රදේශයේදී හොරොම්බාව දෙසට ධාවනය වූ ලොරි රථයක රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක හා බෝක්කුවක ගැටී පෙරලී ගොස් අනතුරක් සිදුව ඇත. අනතුරින් ලොරි රථයේ පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු එම ලොරි රථයටම යටවී බරපතල තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුලත් කිරීමේදී…

Read More

සැමියා, වෙන කතක් එක්ක පෙම් සුව විඳිද්දි, බිරියත්, අනියම් සැමියා එක්ක හමුවෙලා. වෙච්ච දේ මෙන්න.

සැමියා අනියම් බිරිය සමග පෙම් සුව විඳිමින් යන මාර්ගයේ ඉදිරියට බිරිය අනියම් සැමියා සමඟ පෙම් සුව විඳිමින් පැමිණි පුවතක් මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ උද්‍යානයකින් වාර්තා වෙනවා. වසර 15කට පෙර නීත්‍යානුකූලව විවාහ වී ඇති මෙම යුවළට දරුවෝ දෙදෙනෙක් සිටිති. දෙදෙනාම රාජ්‍ය සේවකයෝ වෙති. මීට දින කීපයකට පෙර සිට සැමියා තම කාර්යාලයේ මිතුරකු සමග මිතුරෙකුගේ නිවසට යන බව බිරියට…

Read More

හුංගම ද්විත්ව ඝාතනය හොඳම යාළුවගේ වැඩක්. කලෙක සිට සැලසුම් කරලා. දකුණම භීතියට පත්කළ ද්විත්ව ඝාතනයේ ඇඟ කිලිපොළා යන අනාවරණය.

වෙඩි පිට වෙඩි තබමින් රටම කැලඹූ ‘පාතාල වෙඩිල්ලේ‘ කිසියම් නිහඬතාවක් පෙන්නුම් කරද්දී ඉකුත් සතියේ හුංගම පොලිස් වසමේ සිදු වූ අමානුෂික ද්විත්ව ඝාතනයත් සමඟ කාගේත් අවධානය දකුණු පළාත වෙත යළි එල්ල විය. ඒ එම ද්විත්ව ඝාතනයද කල්ලි දෙකක් අතර ඇති වූ සිදුවීමක් නිසා වූ බවට රාවයක් පැතිර යෑම නිසාය. හුංගම රන්න වාඩිගල ප්‍රදේශයේ සිදු වූ එම…

Read More

දොළුව අනතුර කළේ කාන්තාවක් යැයි කීම වැරදියි. එය කාන්තා හිංසනයක්- බිමල්

දොළුව පන්සල අසල රිය අනතුර මාධ්‍ය වාර්තා කිරීමේ දී කාන්තා හිංසනයක් සිදුව ඇතැයි ප්‍රවාහන අමාත්‍ය අමාත්‍ය බිමල් රත්නායක පවසයි. “පුවත්පත් වාර්තා කරලා තියෙනවා, කතුන් තිදෙනෙකුට මරු කැඳවු දොළුව පන්සල අසල මාරක අනතුර. එතන අවුලක් නෑ. නමුත් රියදුරු කත බ්‍රේක් වෙනුවට ඇක්සලේටරය පාගලා. මෙහෙම වෙන්නේ කාන්තාවක් වීම නිසා නෙමෙයි, ඩ්‍රයිවර්ලට වෙන්නේ. ඒ නිසා කරුණාකරලා කාන්තාවන් මේ…

Read More

ගල්කිස්සේ කොස්තාපල් වෙනුවෙන් නීතිපති සහාය ගන්නවා . පොලිස්පති කියන මේ කතාව මොකද්ද ?

ගල්කිස්ස උසාවියේදී පොලිස් නිලධාරියකු හා නීතිඥවරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා වෙනුවෙන් නීතිපති සහාය ලබාගන්නා බව පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය පැවසුවා. එසේම රජයේ නිතීඥවරයකුත් සම්බන්ධ කරගෙන අවශ්‍ය ඉදිරි නිතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සඳහන් කළා. ත්‍රිකුණාමලය සහ කන්තලේ පොලිස් කොට්ඨාසවල පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද…

Read More

‍ගල්කිස්සේ කොස්තාපල් වෙනුවෙන් නිතිපති සහාය ගන්නවා – පොලිස්පති

ගල්කිස්ස උසාවියේදී පොලිස් නිලධාරියකු හා නීතිඥවරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා වෙනුවෙන් නීතිපති සහාය ලබාගන්නා බව පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය පැවසුවා. එසේම රජයේ නිතීඥවරයකුත් සම්බන්ධ කරගෙන අවශ්‍ය ඉදිරි නිතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළා. ත්‍රිකුණාමලය සහ කන්තලේ පොලිස් කොට්ඨාසවල පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාලගේ…

Read More

රෝහලට රැගෙන ගිය සිසුවා ගැන වෛද්‍යවරුන් පැවසූ දෙයින් සියල්ලන් කම්පනයට පත්වෙයි. පිහිනුම් තටාකයේ මිය ගිය සිසුවාගේ සිද්ධිය සම්බන්ධයෙන් ඇසෙන ආරංචියක් මෙන්න.

මේ සිද්ධිය බොහෝ දෙනා සංවේගයට පත් කරන පුවතක් වුණා. ඒ තරම් පිරිසක් එක්වෙලා හිටිය තැනක මේ දරුවාගේ ජීවිතයට එවැනි ඉරණමක් අත්වුණේ කොහොමද..? ගොඩක් දෙනෙක් මේ පුවතත් එක්ක විමතියට පත්වෙන හේතුව අන්න එයයි. ජාත්‍යන්තර පෙර පාසලක 5 හැවිරිදි දරුවකු නුගේගොඩ හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පිහිනුම් උපදේශකයන් ඇතුළු 7 දෙනා ලබන 22…

Read More

සූපවේදී පුහුණුවට ආ තරුණියන් දෙදෙනකුට හෝටලේදී අතවර කළ සූපවේදියා රිමාන්ඩ්

සූපවේදී පාඨමාලාවක් හදාරා වැඩිදුර පුහුණුව සඳහා බියගම ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණි තරුණියන් දෙදෙනෙකුට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා ලැබූ එම හෝටලයේ ප්‍රධාන සූපවේදියා, මහර අංක 02 අධිකරණය විසින් ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. විවාහකයෙකු වන මෙම ප්‍රධාන…

Read More

කෝටිපති ව්‍යාපාරිකයාට සම්බාහනය අතරතුර තරුණිය අමුතුම වැඩක් කරලා.කෝට්ටේ ලැගුම්හලකින් ඇහෙන කතාව.

මේ කෝට්ටේ ප්‍රදේශයේ ලැගුම්හලකින් ඇහෙන කතාවක්… ධනවත් ව්‍යාපාරිකයෙකු කෝට්ටේ ප්‍රදේශයේ ලැගුම්හලකට කැඳවාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරන විසිහය හැවිරිදි තරුණියක එම ව්‍යාපාරිකයා සතු රුපියල් පන්ලක්ෂ හතළිස් දහසක් පමණ වටිනා රන් ආභරණ සොරා ගෙන පලා ගොස් තිබෙනවා. ඇය මිරිහාන ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරන තැනැත්තියක බව සදහන්. පසුව අදාළ ව්‍යාපාරිකයා නාන කාමරයට ගිය අවස්ථාවේ ඇය…

Read More

බිත්තර මිල හිතාගන්න බැරි ගාණකින් පහළ යයි. අලුත්ම මිල ගණන් මෙන්න.

බිත්තර මිල රුපියල් දහයකින් පහත හෙලීමට පියවර ගත්බව සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් හසිත සංදීප පවසනවා. පඬුවස්නුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සදහන් කළා. මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් රටතුල පවත්වාගෙන යන මාෆියාව නවත්වාලීම අරමුණු කරගෙන මෙලෙස බිත්තර මිල පහතට දැමීමට මෙම සංගමය තීරණය කර තිබෙනවා. බිත්තර මිල ඉහලට දැමීමේ…

Read More
Back To Top