විශ‍්‍රාමිකයන්ට සුබ ආරංචියක්
2025 අයවැය මඟින් වැටුප් වැඩි නොවුණු විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් සිටින බවත් 2026 අයවැය මඟින් ඔවුන් වෙත ප‍්‍රතිලාභ සලසන්න කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූයේ ‘සවිමත් සුවපත් දිරිමත් දිවියක්’ යන තේමාව යටතේ විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ…
