ප්රති අපනයන පර්මිට් සමාගම් කීපයකට පමණක් දීමෙන් කුළු බඩු වෙළෙඳපළ කුඩු
නව නියාමන ක්රමවේදයක් යටතේ සමාගම් කිහිපයකට පමණක් කුළුබඩු ආනයනය කර ප්රතිඅපනයනය සඳහා අවස්ථාව ලබාදීමට රජය ගෙන තිබෙන තීරණය හේතුවෙන් දේශීය කුළුබඩු වෙළෙඳපොළ බිඳ වැටීමේ අවදානමක් පවතින බවත් තත්ත්වයෙන් බාල නිෂ්පාදන මෙරට කුළුබඩු සමග මිශ්රකර අපනයනය කිරීමේ ජාවාරමක් ක්රියාත්මක වීමේ ඉඩකඩ වැඩි බවත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි. මෙලෙස ආනයනය කරන කුළුබඩුවලට අගය එකතු කර ප්රතිඅපනයනය…
