නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගත් උමායා වෙනුවෙන් ඔහු සංවේදීව එක්කළ සටහන

ඇයගේ මේ නික්මයාම ඔහුට තවමත් සිහිනයක් වගේ වෙන්න ඇති.. අපේ මේ ජීවිත කතාව ඇතුළේ තියෙන්නේ යාම් සහ ඒම් පමණයි… ඒ කතාව සත්‍යක් වුණත් අපි ආදරේ කරන කෙනෙක් නික්ම ගියාම ඇත්තටම ඒ දුක දරාගන්න ටිකක් අමරුයි නේද..? මේ අන්න ඒ වගේ කඳුළින් අවසන් වුණු ආදර කතාවක්.. ඇයගේ මේ නික්මයාම ඔහුට තවමත් සිහිනයක් වගේ වෙන්න ඇති.. කාලයක…

Read More

සිව්දෙනෙකුට මරු කැඳවූ තෝරයායේ මාරක බස් අනතුරට හේතුව හෙළිවෙයි

දෙනෙකුට මරු කැඳවමින් කුරුණෑගල – තෝරයාය ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට හේතුව අධික වේගයෙන් එක් බස් රථයක් ධාවනය කිරීම බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළා. මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයේ අධික වේගය හේතුවෙන් පාලනය කර ගත නොහැකිව නවතා තිබූ මගී ප්‍රවාහන බස්රථයේ…

Read More

බදු අඩු වෙයිද..බදු ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න

ශ්‍රී ලංකාවේ පළමු දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන සුගත් වසන්ත ද සිල්වා මහතාගේ මැදිහත් වීමෙන් මෙරට ආබාධ සහිත පුද්ගල සංවිධාන ගණනාවක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. ඒ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී එම සංවිධාන මගින් තම ප්‍රජාවට මුහුණ දෙන ගැටලු සහ ඊට විසඳුම් ඇතුළත් යෝජනාවලියක් නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත්…

Read More

කාණ්ඩ අනුව අද සහ හෙට විදුලිය කපන වේලාවන් මෙන්න – කාණ්ඩය දැනගන්න දැන්ම බලන්න

රටපුරා විදුලි බිඳවැටීම සමග නොහොච්චෝලේ විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීය වීම නිසා අහිමිවූ මෙගාවොට් 800 පමණ ප්‍රමාණය ආවරණය කිරීම සදඟා පැය එකහමාර බැගින් අද (10) සහ හෙට (11) දෙදින විදුලි සැපයුම කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. එම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 9.30 අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ සමස්ත රටම ආවරණය…

Read More

BREAKING NEWS : අද සහ හෙට විදුලි කප්පාදුවක්

විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බව…

Read More

මුලු ලංකාවම කළුවරේ තියපු අපේ වඳුරා ජාත්‍යන්තරයටත් යයි – විදෙස් මාධ්‍ය රැසක් ඇමැතිතුමා කියපු වඳුරාට ලොකු ප්‍රචාරයක් දෙයි..!

වඳුරකු නිසා ශ්‍රී ලංකාවේ විදුලිය බිඳවැටීමේ ප්‍රවෘත්තිය විදේශ පුවත් සේවාවලද ප්‍රධාන සිරස්තලයක් බවට පත්ව තිබේ. අනපේක්ෂිත ලෙස වඳුරකු වැරදිකරුවකු බවට පත්ව රට පුරා විදුලිය විසන්ධිවීමක් සිදුවූ බවට චෝදනා එල්ල වීමෙන් පසු ඊයේ මෙම සිදුවීම අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවාවන්ද පුවතක් ලෙස පළකළේය. දිවයින පුරා විදුලිය ඇණහිටීම පෙ.ව. 11:30ට පමණ සිදු වූ අතර එමඟින් විදුලි පද්ධතියට බාධා ඇතිවිය….

Read More

මිය ගිය කාන්තාව මෝචරියේදී නැගිටලා රෝහල එකම ගාලගෝට්ටියක් වෙයි – ප්‍රධාන රෝහලකින් ඇහෙන පුදුම හිතෙන කතාවක්

මළ සිරුර යැයි වැරදී තද නින්දේ සිටි කාන්තාවක මිනී කාමරයට ගෙන යාමට උත්සාහ කිරීමේදී බියට පත්වූ රෝහල් සේවක දෙපළක් පණ එපා කියා දිව ගිය පුවතක් ප්‍රධාන පෙළේ රෝහලකින් වාර්තා විය. මුල් පෙළේ රෝහලකි. එහි කාන්තා වාට්ටුවක ප්‍රතිකාර ලැබූ කාන්තාවක රාත්‍රි කාලයේ මියගියාය. මරණයෙන් දෙපැයක් ගතවූ පසු දේහය මිනී කාමරයට දැමීම සිරිතක් බැවින් වාට්ටු භාර නිලධාරීහු…

Read More

කොළඹ වරායේ සමූහ මිනීවලෙන් ඇටසැකිලි දහසයක් හමුවෙයි : දරුවන් දෙදෙනෙකුගේ ඇටසැකිලිත් ඒ අතර

කොළඹ වරාය භූමියේ මේ වන තෙක් සිදු කර ඇති කැනීම්වලින් පුද්ගලයින් 16 දෙනෙකුගේ ඇටසැකිලි හදුනාගෙන ඇති බවත්, හදුනාගත් ඇටසැකිලි අතර, දරුවන් දෙදෙනෙකුගේ ඇටසැකිලි ද තිබෙන බවත් එහි කැණීම් මෙහෙයවන පුරාවිද්‍යාඥ මහාචාර්ය රාඡ් සෝමදේව පවසනවා. ඔහු කියා සිටියේ, මෙම සමූහ මිනීවල ක්‍රමවත් සුසාන භූමියක් නොවන අතර විද්‍යාත්මකව පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙහි කාල නීර්ණය සිදුකළ හැකි බවයි….

Read More

ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්

කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ. එම ගොඩනැගිල්ලේ ඉහළ මහලක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ. මේවන විට ගිනි නිවීමේ රථ තුනක් උපයෝගී කර ගනිමින් අදාළ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් ඇතැයි ද වාර්තා වේ. ඡායාරුප : චතුරංග ඒකනායක     වෙනත් පුවත් – නාමල් රාජපක්ෂට නොතීසි! කොළඹ…

Read More

ලංකාවේ මේසපන්දු ක්‍රීඩකයෙක් වාර්තා කල ඉහලම ශ්‍රේණිගත කිරීම වාර්තා කරමින් අවුරුදු 09 පුංචි තාවි ලෝකෙන්ම 06 වෙයි – සුබ පැතුම් පොඩ්ඩෝ..!

තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානයට පත්ව තිබෙනවා. ඔහුගේ වයස අවුරුදු 09ක්. තාවි සමරවීර මීට පෙර 11 වන ස්ථානයේ සිටි අතර, එය ජ්‍යෙෂ්ඨ හෝ කනිෂ්ඨ ඕනෑම වයස් කාණ්ඩයක ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු විසින් මෙතෙක් ලබා ගත් ඉහළම ස්ථානයයි.

Read More
Back To Top