යාපනය වෙරළට ගොඩ ගැසූ අද්භූත නිවස

යාපනය – වඩමාරච්චි නැගෙනහිර, නාගර්කෝවිල් ප්‍රදේශයේ අද (15) අලුයම 03ට පමණ අද්භූත නිවසක් ජලයේ පාවෙමින් ගොඩබිමට පැමිණ තිබෙනවා. එමෙන්ම එම නිවස බෞද්ධ ආගමට අයත් සාම්ප්‍රදායික අංග රැසකින් සමන්විත බවටයි වාර්තා වෙන්නේ. ඒ අනුව, මියන්මාරය, තායිවානය, තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව ආදී රටකින් මෙය පැමිණ ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. එම නිවස බැලීමට බොහෝ පිරිසක් වෙරළට පැමිණ තිබුණා.  …

Read More

හෙටයි අනිද්දයි කොළඹට වතුර නෑ, වතුර එකතු කරගන්නැයි නිවේදනයක්!

හෙට දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට සිදුවන ජල සැපයුම අත්හිටුවීමක් සිදුකරන බවට වාර්තා වනවා. ඔබත් කොළඹ, මේ ප්‍රදේශවල ඉන්නවානම් සූදානම් වෙන්න. සූදානමින් සිටියොත් සිදුවන අපහසුතා මඟ හරවගන්න පුළුවන්. කොළඹ ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) සවස 06 සිට අනිද්දා (17) පෙරවරු 06 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන…

Read More

මාළු පාන් ගෙඩියෙන් මතු වූ ලයිටර් කෑලි

පානදුර ප්‍රසිද්ධ හෝටලයකින් මිල දී ගත් මාළු පාන් ගෙඩියක තිබී ලයිටරයක කොටස් හමුව තිබේ. පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අද (08) උදෑසන සිය පුතුන් දෙදෙනාට ලබාදීම සඳහා අදාළ හෝටලයෙන් මාළු පාන් ගෙඩි දෙකක් මිළදී ගෙන ඇත. එහිදී, සිය බාල පුතු කෑම ගත් මාළු පාන් ගෙඩියේ තිබී ලයිටරයක ලෝහමය කොටසක් හමුව තිබේ. ඒ මොහොතේම එම පුද්ගලයා…

Read More

ත්‍රීවීල්වලයි, බස්වලයි සවිකෙරෙන ගැජට්වලට අයකෙරෙන ගාස්තුව මෙන්න

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිර්ණායකයන්ට අනුකූලව අමතර උපාංග සංවිකිරීමට අදාළ ලියාපදිංචි සහතිකය ලබාගෙන ඇත්තේ බස් රථ 35ක් සහ ත්‍රිරෝද රථ 60ක් පමණක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් එහි සහකාර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුජීව තෙන්නකෝන් මේ බව සඳහන් කළා. “CLEAN SRI LANKA” වැඩසටහනට සමගාමීව මේ දිනවල මගී බස්රථ…

Read More

චීනයේ පැතිරෙන HMPV වෛරසය ආසාධිත පුද්ගලයින් ලංකාවෙන් හමු වෙයි – මහනුවරින් රෝගීන් කිහිප දෙනෙක් හඳුනගත්තා”

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බවත් සෞඛ්‍ය අංශ පවසනවා. 2023 දෙසැම්බර් සහ ජනවාරි යන මාසවලදී මෙරට තුල ද HMPV වෛරස ආසාදිතයින් හමුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. ඒ බව පරීක්ෂණවලින් හෙළිව ඇති අතර මෙම වසරේ HMPV වෛරසයට…

Read More

බැංකුවලින් ණය දීම ගැන මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක් – පොලී අනුපාතය අඩු කරයි

බැංකු සහ මූල්‍ය ආයතනවලින් ණය දීම සම්බන්ධ අවදානම අඩු වෙමින් පවතින බව 2025 සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකායෙහි සඳහන්කර තිබෙනවා. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඊයේ (08) ප්‍රකාශයට පත් කළා. මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ, ඉදිරි කාලයේදී ආර්ථිකය සියයට 5 ක ඉලක්කය වටා ස්ථායිව පවත්වාගෙන…

Read More

කාන්තාවන්ගෙන් සිදුවන හිංසන දැනුම්දෙන්න පිරිමින්ට දුරකථන අංකයක්

පොදු ප්‍රවාහනය භාවිතා කිරිමේදී කාන්තාවන්ගේ හිංසනයන්ට ලක්වන පිරිමි පුද්ගලයින් සඳහා දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය විසින් එලෙස හිංසනයකට ලක්වු අවස්ථාවකදී දැනුම් දීම සඳහා මෙම දුරකථක අංකය හදුන්වා දී තිබෙනවා. ඒඅනුව 119 හෝ ලඟම පිහිටි පොලිස් ස්ථානයට යම් ලෙසකින් කාන්තාවකගේ හිංසනයකට ලක්වුව හොත් දැනුම් දීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා. වෙනත්…

Read More

ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටුණු සිසුවාගේ මව පාසලට එරෙහිව නඩු මගට

කොළඹ අන්තර්ජාතික පාසලේ 15 හැවිරිදි සිසුවකු වූ ජිවෝන් සෝරෝ සිංගේ අකල් මරණය සම්බන්ධයෙන් එම පාසලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඔහුගේ මව තීරණය කර ඇති බව වාර්තා වේ. අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයෙන් වැටී ජිවෝන් සහ ඔහුගේ මිතුරියක් මියයෑමේ සිදුවීම පසුගිය මාස කිහිපය පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. ජිවෝන්ගේ මව චෝදනා කර ඇත්තේ මෙම ඛේදවාචකයට හේතු…

Read More

ආචාර්ය නන්දලාල් වීරසිංහ “වසරේ ශ්‍රී ලාංකිකයා” වෙයි

මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන “එල්.එම්.ඩී” සඟරාව 2024 වසර සඳහා ” වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නම්කර තිබෙනවා.මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස නම් කරමින් “එල්.එම්.ඩී” සඟරාව ප්‍රකාශ කර සිටියේ මෙරට දැඩි ලෙස කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීම ආරම්භ වීම මහ බැංකු…

Read More

අනතුරුදායක ලෙස පුද්ගලයෙක් කාර් බොනට් එකේ ගෙන ගිය රියදුරු සොයා පරීක්ෂණ අරඹයි

මෝටර් රථයක බොනට්ටුව මත අනතුරු දායක ලෙස පුද්ගලයෙකු තබා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා. ඊයේ (03) දහවල් මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනුරාධපුර පොලීසිය විසින් මෝටර් රථයේ බොනට්ටුව මත ගමන් කළ පුද්ගලයා කැඳවා ප්‍රශ්න කර තිබෙනවා. කෙසේවෙතත්, මෙම රථයේ රියදුරු මේ වන විට මෝටර් රථයද රැගෙන…

Read More
Back To Top