ගෙදර මාළු ටැංකියට වැටී මියගිය බිළිඳා
නිවසේ මාළු ටැංකියට ඇදවැටී මාස 19 ක් වයසැති බිලිඳකු මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි විහේල දෙදියගල නමැති බිලිඳෙකි. මියගොස් ඇති දරුවා නිවස ඉදිරිපිට මාළු ටැංකිය අසල රැඳී සිට ඇති අතර, ඔහු දක්නට නොලැබුණු බැවින් මව සොයා බැලීමේ දී ටැංකියට වැටී සිටින අයුරු දැක ඇති…
