මේ අවුරුද්දෙ හැම පුද්ගලයෙක් ගෙන්ම 136,000 ක බද්දක් අයකරන්න වන බවට ප්‍රකාශයක්
ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් පැටවීමට හේතු වී ඇති අතර, එය රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ බව පෙන්වා දුන්නේ එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති ‘ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය සහ නව වසරේ ආර්ථිකය’ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව…
