අරගල උණුසුමේ ඩෑන්ගේ සොහොයුරාත් නැති කරපු, මාස 06 කට පසු එළියට ආ ඇත්තම හේතුව…!
මාතර, ග්‍රෑන්ඩ්පාස්, තොටළඟ, මට්ටක්කුලිය, සමිත්පුර, කොටහේන, වැල්ලම්පිටිය ආදී පොලිස් වසම්වලින් වාර්තා වන බොහොමයක් වෙඩි තැබීම්, කපා කොටා ගැනීම් මෙන්ම මරා ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම මුල් කරගෙන සිදුවන අපරාධ බව පැහැදිලිය. ඉන් බොහොමයකට සම්බන්ධ අපරාධකරුවන් අදාළ පොලිස් ස්ථානවලින් අත්අඩංගුවට ගෙන තිබුණද, සමහර සිද්ධීන්වලට සම්බන්ධ වූවන් තවමත් පසුවන්නේ නිදැල්ලේය. ප්‍රසිද්ධ වැහිපීලි නිපැයුම් කර්මාන්තශාලාවක මැෂින් ඔපරේටර්වරයකු ලෙස සේවය කළ…
