පිරිමින් අතර දැඩි ප්‍රසිද්ධියක් උසුලන රූමත් වෛද්‍යවරියක් බෙහත් ගන්න ආපු තරුණයෙක් සමඟ කරපු දෙයක්
රජයේ රෝහලක වෛද්‍යවරියක සිය සැමියා සහ දරුවා අතහැර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගැනීමට පැමිණි කඩවසම් තරුණයකු සමග පැන ගිය පුවතක් අගනුවරින් වාර්තා වනවා. මෙම තරුණ රූමත් වෛද්‍යවරිය දැඩි තැන්පත් බවකින් හා අහිංසක ආකාරයට ජීවත්වූ තැනැත්තියක් බවයි වාර්තා වන්නේ. සිය සේවා ස්ථානයේ මෙන්ම සෙසු ආයතන අතර ඇය අතිශයින් ජනප්‍රිය තැනැත්තියක වන අතර රාජකාරිය දේවකාරියටත් ඉහළින් සිදුකරන නිලධාරිනියක…
