“මටත් වැඩිය මගේ පවුලේ අයට ගොඩක් කෝල්ස් ආවා..” “මම හිතුවේ දෙවියන්වහන්සේ මාව ආරක්ෂා කරයි කියලා විතරයි..” සමාජ මාධ්ය කැළඹූ වීඩියෝව ගැන හිමාලි ප්රථමවරට කතා කරයි..
හිමාලි සිරිවර්ධන, ඇය ගැන මේ දවස්වල බොහෝ දෙනා කතා කරන්නෙ සමාජ මාධ්ය තුළ සංසරණය වූ ඒ වීඩියෝව නිසා කිව්වොත් හරි.. හිමාලි මුහුණ දුන්න මේ හදිසි අනතුර ගැන බොහෝ වෙලාවට අහන්න ලැබුණේ ටිකක් වෙනස් විදිහට ආරංචි.. “ඇය රෝහල්ගත කරලා” , “ඇය අසාධ්ය තත්වයේ පසු වෙනවා..” මෙන්න මේ වගේ කතා එක්ක හිමාලිට ආදරය කරන බොහෝ පිරිසක් මේ…
