මෝඩ තරිඳු’ නිසා කලාකරුවකුට ලැබිය යුතුම වටිනාකම මට මේ දවස්වල ලැබෙනවා -සූර්යා දයාරුවන්
තරිඳු පායන්නේ රෑ අහසේය. සූර්යා දහවලය. තරිඳු සහ සූර්යා එක විට පායන්නේ නැත. පසුගියදා රිදී තිරය මත එවැනි ආශ්චර්යයක් සිදු විය. තරිඳු සූර්යා මත සමපාත වී තිබිණ. නිර්මාණකරු තිසර ඉඹුලානය. තිර පිටපත තිසර ඉඹුලාන සමඟ තිසර මංගල බණ්ඩාරගේය. සූර්යා දයාරුවන් මෝඩ තරිඳුගේ භූමිකාවට පණ පොවමින් රිදී තිරයේ මහා පෙරළියක් කරමින් සිටී. ‘මෝඩ තරිඳු’ යැයි ඇසූ…
