නවත්තගන්න බැරි අරගලයක් එනවා.- සෝභිත හිමි

‘දණ්ඩ නීති සංග‍්‍රහය සංශෝධනය කිරීමේ පනතසම්මත වුවහොත් අනාගතපරපුර අනාථයි. සෑම පාසලකම පොලිස් පෝස්ට් එකක් අරින්න වෙනවා. එම නිසා එය වහා හකුළා ගතයුතුයි. එසේ නොකළොත් ඉදිරියේදී එන අරගලය කිසිවකුට නවතාලනු නොහැකි වේවි’ යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ. උන්වහන්සේ එසේ පැවැසුවේ ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද පැවසූහ….

Read More

චූන් පාන් ලොරියකින් මදන මෝදක විකුණයි

බේකරි නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි ප්‍රදේශය පුරා බෙදාහැරීමේ ජාවාරමේ නිරත පුද්ගලයෙකු නෝර්ටන් බ්‍රිජ් පොලිසිය විසින් (16) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නෝර්ටන් බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල විජේරත්න මහතා පැවසීය. හදපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි සැකකරු තම ලොරි රථයෙන් බේකරි නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් ගංජා මිශ්‍ර මදන මෝදක…

Read More

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවිය මරුට

කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, වරකාපොළ, වාරියගොඩ ප්‍රදේශයේදී යුද හමුදාවට අයත් කැබ් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් 17 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් යතුරුපැදිය පැදවූ තරුණයා බරපතළ තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බව වරකාපොළ පොලීසිය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ අලව්ව, තල්ගස්යාය, තුම්මුල්ල, නවතල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි…

Read More

හරිස්චන්ද්‍ර මීල්ස් ව්‍යාපාරය ධම්මික අත්පත්කරගනී

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා, මෙරට ප්‍රකට සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි සියයට 40ක කොටස් හිමිකාරීත්වයක් අද (17) දින අත්පත් කරගෙන තිබේ. මෙම ගනුදෙනුව සඳහා ධම්මික පෙරේරා මහතා විසින් රුපියල් බිලියන 2.57ක් ආයෝජනය කර ඇති අතර, ඒ යටතේ හරිස්චන්ද්‍ර මිල්ස් සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරු වූ ආචාර්ය ටී. සෙන්තිල්වෙල්…

Read More

සංජීව ඝාතනය කළදා සෙව්වන්දි සැඟවුණේ වැලිපන්නේ ‍නිවෙසක . ඒ ගැන ඇසෙන කතාව මෙන්න .

ගනේමුල්ලේ සංජීව ඝාතනය කළදා රාත්‍රියේ ඉෂාරා සෙව්වන්දි නවාතැන්ගෙන තිබුණේ වැලිපැන්න ප්‍රදේශයේ නිවෙසක බව ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා. ඒ අනුව, ඉෂාරා සෙව්වන්දිට සැඟව සිටීමට පහසුකම් සැපයීමත්, රැකවරණය ලබාදීමත් සම්බන්ධයෙන් අලුත්ගම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු සිව් දෙනෙක් පොලීසිය අද (17) පෙරවරුවේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින්. අලුත්කඩේ උසාවියේදී…

Read More

පොලිසිය ඇතුළට ඇවිත් වරුණිගේ පින්තූරයට සුදු මල් කළඹක් තිබ්බේ කවුද ?

මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ කාර්යාලයේ තිබෙන ඇයගේ ඡායාරූපයකට සුදු පැහැති මල් කළඹක් තබා ගිය පුද්ගලයන් සොයා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.   පෙරේදා රාත්‍රියේ මෙය සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. ඇය අසනීප තත්වයක් හේතුවෙන් මේ දිනවල නාරාහේන්පිට පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඇය කලක් මාතර කොට්ඨාස ළමා හා…

Read More

හිටපු කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ජයනන්ද වර්ණවීර දිවිගමනට සමුදෙයි..

ඔහු මීට කලකට ඉහතදී ක්‍රිකට් පිටිය වර්ණවත් කළ අයෙක්. ඒත් මීට සුළු මොහොතකට කලින් මේ ප්‍රවීණ ක්‍රීඩකයා ගැන අහන්න ලැබුණේ ඇත්තෙන්ම කණගාටුදායක පුවතක්. ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 64 වැනි වියේ පසුවුණා. මොහු 1986 සිට 1994 දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා…

Read More

මුරුසියට පළායන්න පෙර ඉෂාරා ඇල්ලූ සති 6 මෙහෙයුම හා රහස් දන්නා ‘බායි’ සමග ඉදිරි විමර්ශන

ගනේමුල්ලේ සංජීව ඝාතනය සම්බන්ධයෙන් රටින් පැන ගිය මහමොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි මාස අටකට පසු නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වූ අතර ඊයේ ඉෂාරා සෙව්වන්දි ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එනු ලැබීය. මෙම මෙහෙයුම මුල සිට සැලසුම් කළ ආකාරය හා ඉදිරියේදී ‘බායි’ නමැති පුද්ගලයා මගින් ලබාගන්නා වැදගත් තොරතුරු ගැන පොලිසිය හෙලි කර…

Read More

කඩවත සාමණේර හිමිවරුන් අප‍යෝජනය කළ තෙනමක් රිමාන්ඩ් වඩිති

කඩවත ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයකදී වයස අවුරුදු 12 සහ 13 වයස්වල පසුවන සාමණේර හිමිවරුන් තිදෙනකුට බරපතළ ලිංගික අපයෝජනයන් සිදුකළ බවට චෝදනා එල්ල වූ ස්වාමීන් වහන්සේ තෙනමක් ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය පසුගිය 13 වන දා නියෝග කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ වයස අවුරුදු 35ත් 50ත් අතර…

Read More

”දුව ඉන්නෙ අම්මත් එක්ක. මගෙ යාළුවෝ කියනවා, දවසක එයා මාව හොයාගෙන එයි කියලා” – ජනප්‍රිය රංගන ශිල්පි ධනංජය සිරිවර්ධන

මේ වන විට දිවයින පුරා සිනමාශාලාවල තිරගත කෙරෙන අතිශය ජනප්‍රිය සිනමා සිත්තමකි, “මදර් ලංකා” චිත්‍රපටය මේ වෙද්දි, දින 50 පසුකරමින් සාර්ථක ගමනක් යනවා. “මදර් ලංකා” සිනමාපටයත් එක්ක කවුරුත් වගේ ජනප්‍රිය රංගන ශිල්පි ධනංජය සිරිවර්ධන ගැන විශේෂයෙන්ම කතාබහ කරන්න පටන් ගත්තා. ඒ, භාහිර ස්වරූපයෙන්ම වෙනස්ව ඔහු චිත්‍රපටයට එක්කළ සුවිශේෂී හැඩය නිසාවෙන්. එය කෙතරම් සාර්ථක ද කියනවා…

Read More
Back To Top