එලවළු මිල විශාල ලෙස ඉහලට.. කිලෝව දහස පනී

බොහෝ එළවලු වර්ගවල කිලෝවන මිල රුපියල් දහස ඉක්මවා ගොස් තිබේ. එලවළු වෙලදුන් පවසන්නේ පැවති අයහපත් කාලගුණික තත්වයන් මත එලවළු වගාවන් විනාශයට පත් විමත් සමග මේ වන විට එලවළු හිගයක් පවතින බවයි. එම තත්වයන් මත එලවළු තොග මිල ඉහල යාමෙන් මෙම තත්වයන් උදාවි ඇති බවත් ඔවුන් කියති.

Read More

කිරි සිහිනය වෙනුවෙන් මාස ගණනක් මග බලා සිටි ආදරණීය නිර්මලා, නූපන් බිළිඳිය සමගම නිහඬව සමුගනී..

ඇය අනේකවිද දුක්විඳින්නට ඇති, තම දරුවාට සුවපහසු උපතක් ලබාදෙන්න..  ඒත් අවසානයේ මේ වගේ අදුරු ඉරණමක් අවසානයේ සියල්ලන්ටම ඒ සත්‍ය භාරගන්න සිදුවෙනවා. මේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් සංවේදී කතාවක්. නිර්මලා ඇල්ලේගල, ඇය හරිම ආදරණීය සිහිනයක් වෙනුවෙන් පෙරුම් පිරූ කාන්තාවක්. ඒත් අද ඒ හැම දෙයක්ම කඳුලකින් අවසන් වෙලා. ජා ඇල , දෑලතුර පදිංචි 33 හැවිරිදි…

Read More

දඹුල්ල ආර්ථිකයේ එක් වරක් වැසිකිලි යන්න වට්ටක්කා කිලෝ දෙකහමාරක් යයි

ඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිළියට එක් වරක් යාම සඳහා රුපියල් 100 ක මුදලක් අයකරන බව ගොවීන් කියති. ඒ අනුව පැය ගණනාවක් සිටින ගොවින්ට මුත්‍රා කිරීම සඳහා වරකට වටට්ටක්කා කිලෝ තුනහමාරක් පමණ අලෙවි කිරීමට සිදුවී ඇති බවටත් ඔවුන් චෝදනා කරති. ප්‍රවාහන ගාස්තු බීජ අනෙකුත් නිෂ්පාදන වියදම එකසේ බලපෑවද තම නිෂ්පාදනවලට මිලක් නොමැති වීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට…

Read More

එළවළු කල් තබා ගන්න වැඩපිලිවෙලක් හදනවා..

එළවළු කල් තබා ගැනීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් වහාම ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි, කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවැසීය. ගොවියා ආරක්ෂා කර පාරිභෝගිකයාට ද අසාධාරණයක් නොමනාකාරයෙන් එළවළු පරිභෝජනය වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය. මේ දිනවල එළවළු විකුණාගත නොහැකිව අපතේ යෑම පිළිබඳව විමසීමේදී ඒ මහතා මේ…

Read More

දිනකට බොන කෝපි කෝප්ප 2ක් ඔබව ඒ අවදානමෙන් ගලවාගන්නවා කියලා දැනගෙන හිටියාද..?

මේ කියන්න යන්නේ ඔබට තවත් වැදගත් වෙන කතාවක්. දන්නවාද කෝපි කෝප්පයකට ඔබව ඒ අවදානමෙන් ගලවාගන්න පුළුවන් කියලා. ඔබ දිනපතා බොන කෝපි කෝප්පය, රසවත් පානයක් විතරක්ම නෙවෙයි, ඔබේ අක්මාවේ සෞඛ්‍යයට විශාල හිතකර බලපෑමක් කරන බව ඔබ දැන සිටියාද? නවතම විද්‍යාත්මක පර්යේෂණවලට අනුව, දිනකට කෝපි කෝප්ප 2ක් හෝ ඊට වඩා පානය කිරීමෙන් අක්මා පිළිකා අවදානම 43%කින් පමණ…

Read More

සැලසුම් දෝෂ සහ බැටරි ආරක්ෂාව පිළිබඳ අවදානම් නිසා BYD වාහන 115,000 ක් යළි කැඳවයි.!

චීනයේ නිශ්පාදනය කරන BYD විදුලි වාහන 115,000 හදිසියේම නැවත කැදවීමට එම සමාගම තීරණය කර තිබේ. සැලසුමේ දෝෂ (Design Defects) සහ බැටරි ආරක්ෂාව පිළිබඳ අවදානම් ( battery safety risks) මෙලෙස වාහන යලි කැඳවා තිබේ. 2015 මාර්තු සිට 2017 ජූලි දක්වා කාලය තුළ නිෂ්පාදනය කරන ලද වාහන 44,535 ක් ආපසු කැඳවීමට BYD විසින් වෙළඳපල නියාමනය සඳහා වන…

Read More

හිටි හැටියේම ගණන් උස්සපු රත්තරන්ට මේ මොකද වුණේ? ඇදහිය නොහැකි ගාණකින් රන් මිල පහතට!

තමන්ම කියලා රන් මාලයක්, මුද්දක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ සිහිනයක් වෙලා තිබුනේ. ඒ රන්මිල නොසිතූ ලෙස ඉහළ යාමත් එක්ක. හැබැයි මේ පණිවිඩය ඔහුන්ට තරමක සැනසිලිදායක ආරංචියක් වෙයි. මෙරට රත්‍රං මිල ඊයේ දිනට සාපේක්ෂව පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. Gold Ounce Rs. 1,315,481.00 24 Carat 1 Gram Rs. 46,410.00 24 Carat 8…

Read More

හෝමාගම පාසලක සිසු ගැටුමකින් 2 කට බරපතළයි

හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි රජයේ පාසලක සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඊයේ (16) දින ඇති වූ ගැටුමකින් සිසුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හෝමාගම පොලීසිය පවසයි. මෙලෙස බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ එම පාසලේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකි. පාසලේ උසස් පන්ති දෙකක, එනම් 10 වසර…

Read More

පාසලේදී කෑ සන්ඩ්විච් විෂවී සිසුන් 13 ක් රෝහලේ

ගොඩකවෙල නගරයේ ප්‍රධාන පාසලක හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දහතුන් දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් පෙරේදා (15) රෝහල් ගත කර ඇති බව දෙමාපියෝ පවසති.පාසලේ පැවති විෂය නිර්දේශයට අදාළ ක්‍රියාකාරකමක් අතරතුරදී සිසුන් විසින් සකස් කරන ලද සැන්ඩ්විච් ආහාරයට ගැනීමෙන් අනතුරුව මෙම දරුවන්ට ආසාත්මිකතා සහ සංකූලතා තත්ත්වයන් හටගෙන තිබේ. පසුව, රෝගී වූ දරුවන් ‘සුවසැරිය’ ගිලන් රථ සහ වෙනත්…

Read More

පියුමිගේ “ලෝලියා” ගැන ආයෙත් ඇතිවුණු කතාබහ මොකක්ද.? ඒ අලුත්ම ආරංචිය ඔබත් දැනගන්න.

පියුමි හංසමාලි, කාලයෙන් කාලයට කතා බහට ලක්වෙන තවත් එක් සුරූපී චරිතයක්. ඇයගේ මේ රූපලාවන්‍ය නිශ්පාදන ගැන විවිධ අවස්ථාවලදී කතාබහට ලක්වුණා. සමහරවිට ඔබත් මේ නිශ්පාදනවලට ඇළුම් කරන අයෙක් වෙන්න ඇති. කොහොම වුණත් පියුමි හංසමාලිගේ මේ නිශ්පාදන ගැන අද ඇසෙන්නේ මෙවන් කතාවක්. කෝටි ගණනක දේපළක් කෙටි කාලයකදී උපයා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා යැයි කියන නිරූපණ ශිල්පිනී පියුමි…

Read More
Back To Top