ඇඟිලි සටහන් නොමැතිව සෞඛ්‍ය සේවකයන්ට 2024දී කෝටි 3971ක අතිකාල හා නිවාඩු දින වැටුප් ගෙවා ඇති බව හෙළි වෙයි
ඇගිලි සලකුණු යන්ත්‍ර මගින් සනාථ කරගැනිමකින් තොරව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එහි සේවකයින් සදහා ඉකුත් වර්ෂයේ දි (2024) අතිකාල සහ නිවාඩු දින වැටුප් ලෙස රුපියල් තුන්දහස්නමසිය හැත්තෑඑක්කෝටි, හැත්තැහයලක්ෂ ,විසිහයදහස්, හයසියපහළොවක මුදලක් (39,717,626,615) ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.. චක්‍ර ලේඛ ප්‍රකාරව සියළුම රාජ්‍ය නිලධාරින් කාර්යාලයට පැමිණිම…
