කිරි, මස්, අයිස්ක්‍රීම් ශිතකරණයේදී විස වෙන හැටි.
මහා පරිමාණ හෝටල්වල සිට කුඩා තේ කඩය දක්වා කෙටි ආහාර වර්ග අලේවිය ජනප්‍රිය වී ඇත. ඒ අතරින් සොසේජස් සහිත මාංශ ආහාරවලට ලැඛෙනුයේ ප්‍රධාන ස්ථානයකි. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ඒවාට ප්‍රිය කරති. අද සමාජගත පුද්ගලයන් හදුනා නොගත් බොහෝ රෝගාබාධ වලට ලක්ව ඇති බව අපි දකිමු. එසේම අධි පෝෂණය, කොලොස්ටරෝල්, දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදී රෝග වැලදීමේ…
