මාතලේ ඇල්ලකින් නාන්න ගිය සිසුවෙකු මරුට
මාතලේ, ඇල්කඩුව, හුන්නස්ගිරිය වත්තේ පිහිටි දිය ඇල්ලකින් පහතට වැටීමෙන් පාසල් සිසුවෙකු ඊයේ (12) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. දිය නෑම සඳහා මිතුරන් පිරිසක් සමග ගිය අවස්ථාවේ මෙම සිසුන් අනතුරට ලක්ව ඇති බව පොලීසිය වාර්තා කරයි. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ වත්තේගම, මීගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුෂ්ක නවින්…
