අපේ ප්‍රසිද්ධ දරාගන්න බැරි තැන සමහරු අපිට මඩ ගැහුවා – රටම කැළඹූ කතාවක් ගැන K සහ M ගෙන් පිලිතුරු.

පසුගිය දිනවල අන්තර්ජාලය තුළ වැඩි වශයෙන් කථාබහට ලක්වූ මාතෘකාවක් වූයේ නැසීගිය කලාකරු ජැක්සන් ඇන්තනිගේ එකම දියණිය මාධවීගේ ස්වාමියාවූ කසුන් මහේන්ද්‍ර හීනටිගල “මුද්දරස්පලම්” නම් වූ සිය ප්‍රථම නවකතාව ‘ම‍‍ාර්කට්’ කළ ආකාරයයි. මින් ඉහත වසරේ ‘සීනි මුරුක්කු’ නම් කෙටිකතා සංග්‍රහයක් සරසවි ප්‍රකාශනයක් ලෙස එළිදක්වා ජැක්සන් පවුලේ ප්‍රචාරණ යාන්ත්‍රණය ඔස්සේ විශාල කථාබහක් ඇති කර එය අලෙවි කරගෙන තිබූ…

Read More

රනිල් සජිත් එකතුවෙන් අපට බලය ලැබීම ස්ථිරයි.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක පක්ෂයක් ලෙස එකට එක් වී කටයුතු කිරිමට ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක කර ගැනීමට සියලු දෙනා එකට එක් වී කටයුතු කල යුතු බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පා.ම. වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය. රාධා ක්‍රිෂ්ණන් මහතා ඒ බැව් (12) දින කියා සිටියේ…

Read More

ගිනි අවියක්, උණ්ඩ සහ අයිස් එක්ක අර්ජුනා අත්අඩංගුවට.

මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 02 ක් හා අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වීරවිල පොලිසිය පවසනවා. අද (13) අලුයම සිදු කළ වැටලීම දී එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර රණසිරිපුර, නවනගරය, වීරවිල පදිංචි අර්ජුනා නමැත්තකු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ මාතර, හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසයේ…

Read More

තන පටයෙන් පයෝධර නිදහස් වෙන දිනය අදයි

අද දවසේ විශේෂත්වය දන්නවද? අද දවස හැඳින්වෙන්නේ No Bra Day යනුවෙනුයි. No Bra Day යනු පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය දිරිමත් කිරීමේ මාධ්‍යයක් ලෙස කාන්තාවන්ට බ්‍රෙස් රහිතව යාමට දිරිගන්වනු ලබන වාර්ෂික සැමරුම් දිනයක්. පියයුරු පිළිකා රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමට සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් මේ දිනය නම් කර තිබෙනවා. ඒ වගේම සෑම විනාඩි දහතුනකටම…

Read More

පියා තුවක්කුවක් අතැතිව පුතා පසුපස එලවයි

ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී තමන්ගේම පුත්‍රයාට පිස්තෝලයකින් වෙඩි තැබීමට සැරසුණු බවට සැකකෙරෙන පියෙකු පොලිස් භාරයට ගෙන තිබේ. අතේ ගිනි අවියක් ඇති පුද්ගලයෙකු ගැවෙසෙන බවට ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයට ලැබුණු දුරකථන තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මෙම සැකකරු ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පියා මීට වසර 35 කට පමණ පෙර සිය පවුලෙන් වෙන්ව වෙනත් ප්‍රදේශයක…

Read More

“සතුට තියන තැන රැදෙන්න. එතකොට ජීවිතේ හරිම ලස්සනයි” – චතුරිකා මුහුණු පොතේ තැබූ සටහන

ගයාන් – චතුරිකා මේ දෙන්නා ගැන ඉතින් අමුතුවෙන් කතා කරන්න ඕන නැහැ. හැමෝගෙම ආදරය දිනාගත්ත ඔහුන් ගොඩක් ආදරයෙන් ඉන්නවා. ඉතින් චතුරිකා මේ වගේ සටහනක් මුහුණු පොතට එක්කර තිබුණා…

Read More

ප්‍රීති මොකද්ද මේ, කොන්ඩමය ගැන ඔබ නොදන්නා දේවල් කිහිපයක්

ශ්‍රී ලංකාවේ ප්‍රජනන සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි නමක් තමයි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය කියල කියන්නේ. ජනතාවට පවුල් සැලසුම, ප්‍රජනන සෞඛ්‍ය, ලිංගික අවබෝධය පිලිබඳ දැනුවත් කිරීමේ සහ ඒ ආශ්‍රිත සේවා ලබා දීම ගැන මේ සංගමයෙන් සිදුවන්නේ විශාල සේවයක්. 1973 වසරේ ආරම්භ වෙලා මේ වෙන තෙක් ගෙවුණ කාලය තුල ප්‍රජනන සෞඛ්‍ය…

Read More

ස්වයං වින්දනය පිරිමින්ට අහිතකරද?

මම අද මේ ලිපියෙන් කියන්නෙ ස්වයං වින්දනයෙ යෙදෙන හැටිනම් නෙමේ.අපොයි මට වඩා හොඳ පුරුදු කාරයො පුරුදුකාරියො එහෙම ඇතිනෙ ඉතින් මේ අය අතරෙත්.මං මෙයින් අද කියන්නෙ පොදුවෙ මේ ගැන අප හිත් තුල පවතින මුත් හිඳිනා සාපේක්ෂ රාමුව තුල සභ්‍යව අපිට අරුත් ගන්වන්න නොතේරෙන පොදු ගැටලු කීපයක් ගැනයි. 1. ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද? බොහෝවිට කෙට්ටු…

Read More

කාන්තාවන් පිරිමින්ගෙන් වසන් කරන ලිංගික ගැටළු .

ලිංගිකව හැසිරීම පිලිබඳ කාන්තාවන්ට ඇති, පිරිමින් නොදන්නා සුලබ ගැටළු 10ක් ලිංගික ගැටළු කාන්තා, පිරිමි භේදයකින් තොරව ඕනෑම අයෙකුට තිබෙන්න පුළුවන්. නමුත් කාන්තාවන්ගේ ස්වරූපය තමයි එවන් ගැටළුවක් ඇතිවූ විට ලැජ්ජාව නිසා ඒවා සඟවාගෙන සිටීම. මේ ලිපියෙන් කියැවෙන්නේ කාන්තාවන්ට සුල ලිංගිකව හැසිරීම සම්බන්ධව ඇති ගැටළු කිහිපයක්. මේවා ගැන දැනගෙන සිටීම වැදගත් වෙන්නේ පුරුෂ පාර්ශවයට තමයි.    …

Read More

ලස්සන ගෑණු ලමයාට වසන්න ඇමතිතුමාගේ විදේශ සංචාරය අහිමි කර මා කරගත්තේ විශාල පාප කර්මයක්..- චාමර

රූමත් තරුණියකට විදේශ සංචාරයක් සඳහා හිමිව තිබූ අවස්ථාව ඉවත් කිරීම මගින් තමන් විසින් විශාල ‘පාපකර්මයක්’ සිදු කර ගත් බවට මේ වන විට හැඟීමක් ඇති වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, වසන්ත සමරසිංහ මහතාගේ විදේශ සංචාරයක් පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්…

Read More
Back To Top