Windows 10 සහාය ඔක්තෝබර් 14න් අවසන් ? මේ ඇහෙන කතාව මොකද්ද ?

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සිය Windows 10 මෙහෙයුම් පද්ධතිය සඳහා ලබා දුන් සහාය කටයුතු නිල වශයෙන් අවසන් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.   ඒ අනුව, එළඹෙන ඔක්තෝබර් 14වන බදාදා දිනයෙන් පසු Windows 10 පරිගණකවල ආරක්ෂාව අවදානමකට ලක්විය හැකි බවයි විදෙස් මාධ්‍යවල සඳහන් වන්නේ. මෙයට හේතුව Windows 10 ආරක්ෂක යාවත්කාලීන කිරීම් නතරවන අතර, ඒ හේතුවෙන්…

Read More

“එයා මිරි….වා , උ.රන්න ඕනි කිවුවා. ඒ වෙලාවේ මාත් ආස කරා”. ඒ දේවල් වලට. 16 නතාෂාගේ කතාව.

මගේ නම නතාෂා , මට අවුරුදු 16යි . මට හිතා ගන්න බැරි දෙයක් වුණා. ඒ මම ස්කොලේ යන දවස් වල. එතකොට මට අවුරුදු 15යි. මං ගියේ මොරටුවේ ප්‍රසිද්ධ බාලිකා පාසලකට. ඒ දවස හොදටම වැස්ස දවසක්. මම එදා ස්කොලේ ඇරිලා ආවේ පරක්කු වෙලා. ඒ හවස පන්ති තිබ්බ නිසා. මං ළග කුඩයක්වත් තිබ්බේ නැහැ . වෙනදා වගේම…

Read More

ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව ඇයගේ හද උණුසුම් කරවන සැමරුම.

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර නැට් ස්කයිවර්-බ්‍රන්ට් තම අලුත උපන් බිළිඳා දෙස බලා සිය සතුට ප්‍රකාශ කරන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.   ඇය මෙලෙස සිය අලුත උපන් පුතු දෙස බලා සතුට ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව සිය 10 වන එක්දින ශතකය ලබා ගැනීමෙන් අනතුරුවයි. ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී…

Read More

ලංකාව යලි දරුණු ආර්ථික අර්බුදයක අවදානමකට..- නවතම වාර්තාවක් කියයි.

පසුගිය කාලයේ මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදවලින් මිදී ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින නමුත්, එවන් තත්ත්වයක් නැවත ඇතිවීමේ සැලකිය යුතු අවදානමක් පවතින බව ස්වාධීන අධ්‍යයන කණ්ඩායමක් විසින් සකසන ලද වාර්තාවක් මගින් අනතුරු අඟවා ඇත. ශ්‍රී ලංකාව වර්තමානය වන විට තීරණාත්මක සන්ධිස්ථානයක සිටින බව පෙන්වාදෙන එම වාර්තාව මගින්, මෙකී අවදානම හේතුවෙන් දැන් අත්කරගනිමින් පවතින සාර්ව ආර්ථික ස්ථායිකරණය දිගටම…

Read More

පළාත් සභා ඡන්ද තියන්න රටේ නීතියක් නෑ. ඡන්දේ තියන්න විදිහක් නෑ! – මැකො.

පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා මේ මොහොතේ රටේ නීතියක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක අවධාරණය කරයි. තිබූ නීතිය අහෝසි කිරීමෙන් පසුව, ඒ වෙනුවට සකස් කරමින් තිබූ නව නීති මාලාව 2018 වසරේ සිට අතරමග නතර වී ඇති බව කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරයි. ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම ඇත්තේ ව්‍යවස්ථාදායකයට වන බැවින්, ව්‍යවස්ථාදායකය වහාම ඒ…

Read More

ලොරියකට යටවී දෙදෙනෙක් මිය යයි

නාරම්මල පොලිස් වසමේ හොරොම්බාව මාවී ඇල මාර්ගයේ අලහිටියාව ප්‍රදේශයේදී හොරොම්බාව දෙසට ධාවනය වූ ලොරි රථයක රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක හා බෝක්කුවක ගැටී පෙරලී ගොස් අනතුරක් සිදුව ඇත. අනතුරින් ලොරි රථයේ පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු එම ලොරි රථයටම යටවී බරපතල තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුලත් කිරීමේදී…

Read More

සැමියා, වෙන කතක් එක්ක පෙම් සුව විඳිද්දි, බිරියත්, අනියම් සැමියා එක්ක හමුවෙලා. වෙච්ච දේ මෙන්න.

සැමියා අනියම් බිරිය සමග පෙම් සුව විඳිමින් යන මාර්ගයේ ඉදිරියට බිරිය අනියම් සැමියා සමඟ පෙම් සුව විඳිමින් පැමිණි පුවතක් මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ උද්‍යානයකින් වාර්තා වෙනවා. වසර 15කට පෙර නීත්‍යානුකූලව විවාහ වී ඇති මෙම යුවළට දරුවෝ දෙදෙනෙක් සිටිති. දෙදෙනාම රාජ්‍ය සේවකයෝ වෙති. මීට දින කීපයකට පෙර සිට සැමියා තම කාර්යාලයේ මිතුරකු සමග මිතුරෙකුගේ නිවසට යන බව බිරියට…

Read More

හුංගම ද්විත්ව ඝාතනය හොඳම යාළුවගේ වැඩක්. කලෙක සිට සැලසුම් කරලා. දකුණම භීතියට පත්කළ ද්විත්ව ඝාතනයේ ඇඟ කිලිපොළා යන අනාවරණය.

වෙඩි පිට වෙඩි තබමින් රටම කැලඹූ ‘පාතාල වෙඩිල්ලේ‘ කිසියම් නිහඬතාවක් පෙන්නුම් කරද්දී ඉකුත් සතියේ හුංගම පොලිස් වසමේ සිදු වූ අමානුෂික ද්විත්ව ඝාතනයත් සමඟ කාගේත් අවධානය දකුණු පළාත වෙත යළි එල්ල විය. ඒ එම ද්විත්ව ඝාතනයද කල්ලි දෙකක් අතර ඇති වූ සිදුවීමක් නිසා වූ බවට රාවයක් පැතිර යෑම නිසාය. හුංගම රන්න වාඩිගල ප්‍රදේශයේ සිදු වූ එම…

Read More

දොළුව අනතුර කළේ කාන්තාවක් යැයි කීම වැරදියි. එය කාන්තා හිංසනයක්- බිමල්

දොළුව පන්සල අසල රිය අනතුර මාධ්‍ය වාර්තා කිරීමේ දී කාන්තා හිංසනයක් සිදුව ඇතැයි ප්‍රවාහන අමාත්‍ය අමාත්‍ය බිමල් රත්නායක පවසයි. “පුවත්පත් වාර්තා කරලා තියෙනවා, කතුන් තිදෙනෙකුට මරු කැඳවු දොළුව පන්සල අසල මාරක අනතුර. එතන අවුලක් නෑ. නමුත් රියදුරු කත බ්‍රේක් වෙනුවට ඇක්සලේටරය පාගලා. මෙහෙම වෙන්නේ කාන්තාවක් වීම නිසා නෙමෙයි, ඩ්‍රයිවර්ලට වෙන්නේ. ඒ නිසා කරුණාකරලා කාන්තාවන් මේ…

Read More

පැය 24ක් තුළ ඩොලර් බිලියන 19 ක් වාෂ්ප වෙයි! ක්‍රිප්ටෝවලට මොකද වුණේ .

පසුගිය දින දෙක තුළ ගෝලීය ක්‍රිප්ටෝ මුදල් වෙළඳපොළ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මූල්‍ය කම්පනයකට මුහුණ දුන්නා.   එක්සත් ජනපදයේ දේශපාලන තීරණයක් හේතුවෙන් ඇති වූ දැවැන්ත “ද්‍රවීකරණ” (liquidation) රැල්ලක් නිසා, පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ ඩොලර් බිලියන 19 කට අධික වටිනාකමක් සහිත ආයෝජන වෙළඳපොළෙන් ඉවත්ව ගිය බවයි වාර්තා වන්නේ. මේ සඳහා ප්‍රධාන හේතුව ලෙස Bloomberg…

Read More
Back To Top