කාපු බීපු දේ උගුරට එන අසීරු ලෙඩේ ඔයාටත් තියෙනවාද?
ආමාශයේ ඇති අම්ල හෝ අම්ල හා මිශ්‍ර වූ ආහාර කොටස් හෝ පිත ගලනාලය තුළට ආපසු ගැලීම හෙවත් – Reflux වීම දැන් බහුලව කතාබහට ලක්වෙන ගෙයිනි. එය Gastro Esophageal Reflux Disease යනුවෙන් වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වයි. මෙය කෙටියෙන් ගර්ඩ් – GERD ලෙස හඳුන්වයි. ගලනාලයේ ශ්ලේෂ්මල පටලය ආමාශයික අම්ලවලට ඔරොත්තු නොදෙන නිසා ඇතිවන හානියෙන් රෝගියාට රෝග ලක්ෂණ පහළවීම…
