විදෙස් විශ්ව විද්‍යාලයක කතාබහට තුඩදුන් පර්යේෂණයක් සිදුකළ අපේ ශවීන්ට විශේෂ ඇගයීමක්.

ඔහු ලාංකීය අභිමානය ලෝකය ඉදිරියට ගෙන ආ සිසුවෙක්.  අමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයකින් සුවිශේෂී පර්යේෂණයක් කළ ශ්‍රී ලාංකික සිසුවෙකු ගැන ඇසෙන තවත් විශේෂ කතාවක් ගැනයි මේ කියන්න යන්නේ ඔහු නමින් ශවීන් ද මැල්.. ශවීන්ට හිමිවුණ මේ ජාත්‍යන්තර සම්මානය කුමක්ද? මේ කතාව අන්න ඒ ගැනයි. කැලිෆෝනියාවේ The Master’s University (TMU) හි ජීව විද්‍යා වැඩසටහනේ නවතම උපාධිධාරියෙකු වන ශවීන්…

Read More

“මගේ ජීවිතේ විශාලම විප්‍රලම්බය සිදුවී අදට දෙවසරක්. ” සිහිනයක් වගේ ගෙවී ගිය කාලයක් ගැන සජිත සංවේගයෙන් තැබූ සටහනක් මෙන්න.

මේ ගෙවුණු කාලය තුළ ඔහු ගැන කතා නොවුණු දිනයක් නැති තරම්. ඒ තරමටම ඔහු කලාවට සමීප වූ අයෙක්. ඒ විතරක් නොවෙයි මතක රැසක් ඉතිරි කරමින් නික්ම ගිය ප්‍රතාපවත් රංගන පෞරුෂයක්. අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ කලාකරු සකල කලා සක්විති ජැක්සන් ඇන්තනී, අපෙන් නික්ම ගොස් අදට වසර 2ක් වෙනවා. මේ ගෙවුණු කාලය තුළ කලා ලෝකයේ බොහෝ දෙනා පවා…

Read More

ඔහු ඇයගේ අත අල්ලා ගත්තා . හිතා ගන්නවත් බැරි ආදරයක් දැනුනා . බසයේ “මනාලියට” වශී වුණ තරුණයාට අන්තිමේට වුණ දේ.

පුතු පවුලේ වැඩිමලා.  රජයේ රැකියාවක නියැළෙන කඩවසම් පෙනුමැති අයෙක්. කල දශාව ඉක්ම යන බැවින් හා මව්පිය දෙදෙනා රෝගී වන නිසා ගෙදර තනි නොතනියට මනාලියක ගෙනඑන ලෙසට පවුලේ උදවිය නිතර නිතර ඔහුට ඇවිටිලි කළා … මඟුල් කපුවන්ට පවා එම කාර්යය කර දෙන ලෙසට බාර දී තිබුණා . ඒ අනුව මඟුල් කපුවන්, හිතවතුන් කොතෙක් යෝජනා ගෙනාවත් ඒ…

Read More

ළමුන් පස්දෙනෙකු දියේ ගිල්වූ අවාසනාවන්ත සතිය

ගතවූ සතිය තුළ මෙරට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ ශෝකජනක සිදුවීම් මාලාවකින් අවම වශයෙන් සිසුන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් බහුතරයක් දියේ ගිලීම් හේතුවෙන් සිදු වූ මරණ වේ. පළමු සිදුවීම ඉරිදා (06) දික්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එහිදී පාසල් පිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් පන්දුවක් ගැනීමට උත්සාහ කළ ශ්‍රීහාන් විෂ්මික සශේන්ද්‍ර දේශප්‍රිය ඉලන්කනාදන් නැමැති 17…

Read More

මාසයක් තුළ, අවම වශයෙන් 17 දෙනෙක්.. මරණවලට හේතුවන කැස්සට බොන සිරප් ගැන විශේෂ අනාවරණයක්.

ඉතා කුඩා වයසක පසුවෙන දරුවන්ට ප්‍රතිකාර කිරීමේදී සහ රෝග සඳහා බෙහෙත් ලබාදීමේදී වඩා හොඳ ප්‍රමිතිය සහ නියමිත මාත්‍රාව ගැන සැලකිලිමත් වෙන එක වැදගත්.  මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්. මේ කතාව ඇසෙන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාව, පසුගිය මාසය තුළ අවම වශයෙන් දරුවන් 17 දෙනෙකුගේ මරණයටහේතු වූ කැස්ස සිරප් වර්ග තුනක් විෂ සහිතබවට ප්‍රකාශයට…

Read More

රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක්

මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා නවක සෞඛ්‍ය වෘත්තිකයින් 309ක් සඳහා පත්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට අද (10) එක්වෙමිනි. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි වසර 10ට සරිලයන…

Read More

පුවක්දණ්ඩාවේ සනා සහ ආණ්ඩුවේ සබඳතාව ගැන විමල්ගේ සාක්ෂිය මාධ්‍යයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටීම සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ එම කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය සම්බන්ධව විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ආරම්භ කර ඇති විමර්ශනය හේතුවෙන්…

Read More

ඔයත් ඔෆිස් එකේ නිදිකිරා වැටෙනවද ? නිදිමත නැතිකරගන්න සුපිරි ටිප්ස් ටිකක් මෙන්න .

ඔයත් ඔෆිස් එහේ මේසේ උඩ නින්ද යන කෙනෙක්ද? මේ නිසා ඔයාවත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා ද?  එහෙමනම් මේ කියන්න හදන අත්දැකීම ඔයාට හුරුපුරුදු ඇති… හරි අපි යමුකෝ කතාවට…  එකදිගට ඒකාකාරී වැඩක් කර කර ඉද්දි ඇහැපියවෙන්න වගේ යනවා.පොඩ්ඩක් නැගිටලා වටපිට බලලා ආයේ හරිබරි ගැහිලා වාඩි වුනත් ආයෙම නින්ද ඇවිත් අපිව වෙලාගන්නවා. තව ටික වෙලාවකින් යාළුවෝ ඇවිත්…

Read More

මං කිව්වෙ ඇත්ත පොලිසිය කියන්නෙ බොරු – විමල් වීරවංශ

බෙලිඅත්තේ සනා ජනපතිවරයා සමග නිවසේදී කෑම ගත්බවත් ඔහු ජවිපෙ ‍ප්‍රබල ක්‍රියාකාරී සහෝදරයෙක් බවත් පසුගියදා මාධ්‍ය හමුවක ප්‍රකාශ කරමින් තංගල්ලේ කුඩු පාතාලයට පොහොට්ටුව පමණක් නොව ජවිපෙද සම්බන්ධ බවට සාක්ෂි පළ කළ හිටපු මන්ත්‍රී විමල් වීරවංශ තංගල්ලේ පොලිසියට ගොස් මේ ගැන සාක්ෂි ලබාදුන්නේ පොලිසියේ කැඳවීමක් මතය. මුලින් ලබාදුන් දිනය මගහැර වෙනත් දිනයක ගොස් පොලිසියට ප්‍රකාශයක් කළ ඔහු…

Read More

චීන BYD වාහන ගැන ඇසෙන මේ කතාව මොකද්ද ?

චීනයේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන (EV) නිෂ්පාදකයා වන BYD සමාගම එක්සත් රාජධානිය (UK) තම සමාගමේ චීනයෙන් පිටත විශාලතම වෙළෙඳපොළ බවට පත් වී ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. 2024 සැප්තැම්බර් මාසයේදී සමාගමේ එක්සත් රාජධානියේ වාහන විකුණුම් පෙර වසරට සාපේක්ෂව 880% කින් ඉහළ ගොස් ඇති බව සඳහන්. ජනප්‍රියතම මාදිලිය වී ඇත්තේ Seal U නමැති ප්ලග්-ඉන් දෙමුහුන් (Plug-in Hybrid)…

Read More
Back To Top