ගල්කිස්සේ කොස්තාපල් වෙනුවෙන් නීතිපති සහාය ගන්නවා . පොලිස්පති කියන මේ කතාව මොකද්ද ?
ගල්කිස්ස උසාවියේදී පොලිස් නිලධාරියකු හා නීතිඥවරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා වෙනුවෙන් නීතිපති සහාය ලබාගන්නා බව පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය පැවසුවා. එසේම රජයේ නිතීඥවරයකුත් සම්බන්ධ කරගෙන අවශ්‍ය ඉදිරි නිතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සඳහන් කළා. ත්‍රිකුණාමලය සහ කන්තලේ පොලිස් කොට්ඨාසවල පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද…
