රාජ්‍ය ව්‍යාපාර ලාභ ලබයි… රු. මිලියන 757.4ක ලාභාංශ භාණ්ඩාගාරයට… කර්මාන්ත අමාත්‍යාංශයෙන් තවත් වැඩක්
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යාපාරවලින් ලද රුපියල් මිලියන 757.4ක ලාභාංශ භාණ්ඩාගාරය වෙත ඊයේ (07) භාරදී තිබේ. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ, එම අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර, එම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දුට සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමට මෙම…
