ප්‍රේමය මේ තරම්ම කුරිරුද.? අනියම් පෙමක් ජීවිත දෙකක් බිලිගනී.

රන්න, වාඩිගල ප්‍රදේශයේ නිවසක තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරන ලද කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරු අද (07) අලුයම සොයාගෙන තිබෙනවා. මෙලෙස ඝාතනය කර ඇත්තේ බෝ පසිඳු නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් බිරිඳ බවයි පොලිසිය කියා සිටියේ. ඔවුන් 28 හැවිරිදි රන්න සහ තිස්සමහරාම යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මියගිය පුද්ගලයා මිතුරෙකුගේ නිවසේ අදාළ…

Read More

“ඔය ගමන යන්න ලෑස්ති වෙනකොට මම එපා කියලත් කිව්වා.” – තරුණ අඹුසැමි යුවලට දිවි අහිමි කළ කනන්විල මාරක අනතුර ගැන පියා හැඬූ කඳුලින් කියන කතාව.

උදේ අටට විතර යාළුවෙකුගේ බයිසිකලයක් ඉල්ලගෙන ඔය ගමන යන්න ලෑස්ති වෙනකොට මම එපා කියලත් කිව්වා. පුතා ටිකක් හිතුවක්කාරයි. මං කියන දේ නාහා එයාලගේ ගමන යන්න ගියා.  මට දවල් 1.00 විතර තමයි මේ ගැන දැනගන්න ලැබුණේ.  පොලිසියෙන් කතා කරලා කිව්වේ. මේ ගෙවල් දොරවල් සේරම පුතාටයි මං හම්බ කළේ. ඒත් දැන් ඉතින් ඒවායින් ඇති වැඩේ මොකක්ද. දෙන්නම…

Read More

බ්‍රේක් පැඩලය යැයි සිතා ඇක්සලේටරය පාගලා තිදෙනෙකුට මරු කැඳවූ ගම්පොල මාරක රිය අනතුරට හේතුව හෙළිවෙයි

ගම්පොල, දොළුව, ශ්‍රී බිම්බාරාම විහාරස්ථානය සඳහා පැමිණි කාන්තාවන් තිදෙනෙකු රිය අනතුරකින් මිය යාමේ සිද්ධියට හේතුවී ඇත්තේ අදාළ මෝටර් රථය පැදවූ කාන්තාවගේ නොසැලකිලිමත් බව අනාවරණය වී තිබෙනවා. කාන්තාවන් සිව් දෙනෙක් මෙම අනතුරට මුහුණදී තිබූ අතර ඉන් දෙදෙනෙකු වප් පොහොය නිමිත්තෙන් ඊයේ සිල් සමාදන්ව සිටි අය බවයි පොලිසිය සඳහන් කළේ. අනෙක් දෙදෙනා පෙහෙවස් සමාදන්ව සිටි පිරිසට දානය…

Read More

ඔක්තෝම්බර් 18 වැනිදා තවත් විශේෂ දවසක්.. කලකට පසු ලග්න කිහිපයකට සුබපල උදා කරමින් සිදුවන තවත් ග්‍රහමාරුවක් ගැන ඇසෙන කතාව මෙන්න.

කාලයෙන් කාලයට සිදුවන ග්‍රහමාරුවීම් එක්ක ඔබේ ජීවිතයට ඒවා විවිධ විදිහට බලපානවානේ. මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ තවත් එක් කතාවක්. ඔබත් කැමති ඇති නේද මේ ග්‍රහ මාරුව ගැන දැනගන්න.  මේෂ, කටක, තුලා, මකර ලග්න හතරට ගුරුහංසයෝගය උදාකරමින් ඔක්තෝම්බර් 18 වැනි දින රාත්‍රී 07.49ට බ්‍රහස්පති කටකයේ උච්ච වෙයි. එම ලග්නවලින් උපන්නවුන් හට ධනය, බලය, කීර්තිය, ප්‍රශංසාව,…

Read More

රති කෙළියට පෙර සහ පසු මෙන්න මේ දේවල් කරන්න මතකයේ තබා ගන්න

දෙන්නෙක් එකතු වෙලා අවසානේ සුරතාන්තය ලැබෙද්දී ගැහැණු අයටයි පිරිමි අයටයි දැනෙන දේවල් ටිකක් වෙනස්. සෙක්ස් කරද්දී ගැහැණු අයගේ වෙන වෙනස්කම් තමා ඩෝපමින් සහ ඔක්සිටොසින් හෝමෝන වැඩි වෙලා ගැහැණු කෙනාට ලොකු සතුටක් දැනෙනවා. හැබැයි ගැහැණු අයට මේ හෝමෝන ගොඩක්ම වැඩි වෙන්නේ ලිංගිකව එකතු වෙද්දී නෙමේ ලං වෙලා තුරුල් වෙලා සිප වැළඳගෙන ඉද්දි. ලිංගික එකතුවිමකට පස්සේ ගැහැණු…

Read More

“ඉතින් හැමදාමත් වගේ මේ වතාවෙත් මගේ ආදරෙත් එක්ක මම තනිවුණේ නැහැ..” ආදරය උතුරන ඔවුන්ගේ ජීවිතවලට ආව ඒ අභියෝග ගැන ඔහු සංවේදීව කියූ ඒ කතාව මෙන්න.

දිනේෂ් තරංග , ගායන ලෝකයේ කවුරුත් ආදරය කරන තවත් එක් ආදරණීය චරිතයක්.  කාගේත් ආකර්ශනය දිනාගත්ත දිනේෂ්ගේ ඒ පුංචි පවුලටත් බොහෝ දෙනෙක් ආදරය කරනවා. පසුගිය දවස්වල දිනේෂ්ගේ ආදරණිය බිරිඳ හිටියේ අසනීප තත්වයෙයි. දැන් ඇය කොහොම වුණත් සුවය ලබලා. බලන්නකෝ සුවය ලැබූ තම ආදරණීය බිරිඳ ගැනත්, රෝහල් කාර්‍යමණ්ඩලය ගැනත් ඔහු කියලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්.. ඒ…

Read More

හුංගමදී බෝපසිඳු හා අනියම් බිරිය ඉමේෂා මරා ඇත්තේ හොඳම යාළුවා බිංදු

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධවලින් පහරදී සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ‘අදුපැලෑන බිංදු’ නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන ප්‍රධාන සැකකරු සමඟ අනෙක් සැකකරුවන් සිව්දෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් සහ අනියම් සබඳතාවක් මෙම ඝාතනයන්ට මූලික හේතුව වී ඇති බවට මේ දක්වා සිදුකර ඇති…

Read More

“මේ හැම දෙයක්ම සිද්ධ වුණේ අපි දෙන්නගෙම කැමැත්තට… ඔයා මොකක්ද දැන් කරන්න හදන ජරා වැඬේ” – බදුල්ල – කොළඹ බස් එකේදී මුණගැහුණු සුරූපි ආශා, තරුණයෙකුට ඉගැන්වූ අමුතුම පාඩම.

බදුල්ලෙ ඉඳල කොළඹ එන බස් එකේ කට කපලා සෙනඟ. කලින්ම බස් එකට නැග්ග නිසා නවීන්ට අසුනක් ලැබුණා. මේ සෙනඟ අස්සෙන් මතුවෙච්ච සුරූපී තරුණියක් නවීන්ගේ අසුන ලඟ හිටගත්තා. ලස්සන තරුණියක් එක්ක ඇඟේ ගෑවිගෑවි යන්න ලැබෙන එකත් වාසනාවක් කියල නවීන්ට හිතුණා. ‘ඔයා කොළඹ ද යන්නෙ.’ ටික වෙලාවකට පස්සෙ අර සුරූපී තරුණිය මිහිරි හඬින් නවීන්ගෙන් ඇහුවා. ‘ඔව් මං කොළඹ…

Read More

“හූ කියන සද්දයක් ඇහුනා. මම එනකොට එයාව ගන්න දෙයක් නෑ” – ප්‍රේමය පෑල දොරින් පැන යද්දී සුරූපි ටික්ටොක් තරුව පරලෝ යැවූ සිතිජ සිදුකළ පාපතර ක්‍රියාව.

බීමත් සැමියෙකු විසින් සිය බිරිඳ ගිනිතබා ඝාතනය කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ වැල්ලම්පිටිය ප්‍රදේශයෙන්. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 29ක් වූ එක්දරු මවක්. මෙම කාන්තාවගේ සැමියා විසින් වහලය දෙසින් නිවසට ඇතුළු වී පෙට්‍රල් බෝතලයක් රැගෙන විත් මෙම කාන්තාවගේ ඔලුවට පෙට්‍රල් දමා තිබෙනවා. ඉන්පසු එම කාන්තාවගේ දරුවාත් මෙම සැකකරු විසින් රැගෙන වහලෙන් වහලට පැන…

Read More

මහින්දට පාඩුවෙ ඉන්න දෙන්න – දිලිත්

සර්ව ජනබලය පක්සයේ නායක දිලිත් ජයවීර මහතා මාධ්‍ය ඉදිරියේ මෙසේ අදහස් පළ කර තිබේ. ” අපේ පූර්වගාමී ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා, මේ රටට සාමය ගෙන ඒම සඳහා යුද්ධයට දේශපාලන නායකත්වයක් දුන්න පුද්ගලයෙක්. ඒ දේශපාලන ව්‍යාපාරය තුළ සහ ඔහුගේ පාලන කාලය තුළ යම් යම් අඩුපාඩු සිදුවෙන්න ඇති. නමුත් ඒ මුවාවෙන්, ඔහු විසින් කරන ලද ඒ ජාතික…

Read More
Back To Top