පෙට්ටිය අරන් ගෙදරට යද්දි මල් ශාලා සේවකයින්ටත් දෙලෝ රත්වෙලා..මේක බලංගොඩින් ඇහෙන කතාවක්
මේක හරි අපූරූ කතාවක්..මේක අහන්නම ඕනි කතාවක් බිරිඳ මිය ගොස් ඇති බවට මුසාවක් පවසමින් ස්වාමිපුරුෂයෙකු විසින් මල් ශාලාවකට ගොස් රුපියල් 40,000ක් වටිනා මිනී පෙට්ටියකට මුදල් ගෙවා මල් වඩමක්, ඇඳුම් සහ අනිකුත් අවමංගල භාණ්ඩද වෙන්කරවාගෙන මල් ශාලාවේ වෑන් රථයකින් නිවසටම පැමිණි පුවතක් බළංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. බිරිය රෝගාතුරව සිටි බවත් මරණය සම්බන්ධයෙන් සැකයක් නොමැති බවට මරණ…
