ඉවසීමෙන් බලාගෙන හිටපු කාලයක්.. ලොකුම හීනයක් සැබෑවක් කරගත් සාරංග – දිනක්ෂි.

ජීවිතේ ජීවත් කරන්නේ බලාපොරොත්තු. ඒක අපි කාට වුණත් පොදු කාරණයක්.. සාරංග වගේම දිනක්ෂි කියන්නේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පීන් යුවලක්. ඒ දෙන්නා ජීවිත‍යේ හැම දෙයක්ම කරන්නේ සැලසුමකට අනුවයි. ඔන්න ඒ වගේ මේ දෙන්නා කාලයක් තිස්සේ බලාගෙන හිටිය තවත් හීනයක් සැබෑ වෙලා. ඒ එයාලාගේ අලුත් නිවහනක සිහිනයයි. “ඉවසීමෙන් බලන් හිටපු, අපේ ජීවිතේ ලොකු හීනයක් හැබෑ වුනු…

Read More

බේබද්දෙකු රෝහලට පැන යකා නටයි. රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතා.

මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කණිෂෟඨ කර්ය මණ්ඩලයේ සේවකයින් (25) දින උදෑසන 11 සිට 11:30 දක්වා පැය  භාගයක කාලයක් සේවා කටයුතු වලින් ඉවත් වී රෝහල ඉදිරිපිට කළු පටි පැළද විරෝධතාවයක නියැලින. ඉකුත් (23) දින රාත්‍රී 11:00ට පමණ බීමත්ව එම රෝහලට පැමිණි පුද්ගලයෙකු රෝහල් වාට්ටු සංකීර්ණය වෙත පැමිණ කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයෙකුට බැනවැද පහර දීමට තැත්කර…

Read More

මුස්ලිම් හෙදියන්ට සිය සංස්කෘතික ඇදුම්වලින් රාජකාරි කිරීමට අවසර.- ඇමති විජිත

රජයේ රෝහල්වල සේවය කරන මුස්ලිම් හෙදියන් තම සංස්කෘතිය ආරක්ෂා වන පරිදි නිල ඇඳුම් ඇඳීමේ දී මතුව ඇති ගැටලු සහ මරණ සම්බන්ධයෙන් කොවිඩ් වසංගත සමයේ හඳුන්වා දෙනු ලැබූ මගපෙන්වීම් හේතුවෙන් මුස්ලිම් බැතිමතුන්ගේ මෘත ශරීර සඳහා අවසන් කටයුතු සිදු කිරීමේ දී ඇති වන ප්‍රමාදය ඇතුළු ගැටලු කිහිපයක් පිළිබඳව මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ…

Read More

ගණිකාවන් ලියාපදිංචි කරන්නැයි කියයි

ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් අසූ දහසකට (80,000) අධික පිරිසක් සිටින බව සමීක්ෂණයකින් හෙළි වී ඇති බවත් ඔවුන් සියලු දෙනා ලියාපදිංචි කර නෛතික පාලනයට නතු කළ යුතු බවක් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා මාධ්‍ය හමුවේ පැවැසිය. පාසල හරහා ලිංගික අධ්‍යාපනය මීට වඩා ප්‍රචලිත කළයුතු බවත් මහාචාර්යවරයා කියා සිටියේය. ප්‍රජා ශක්ති සංවර්ධන පදනම මගින් ඊයේ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල්…

Read More

“එයාටත් සුදු වෙන්න ලස්සන වෙන්න ඕනේ කිව්වා… මම කිව්වා අරං ගාන්න කියලා… මම හිතන්නෙ පොර අරන් ගාලා… ඒක තමයි ඔච්චර ලස්සන” – කෙහෙල්බද්දර පද්මේ සමග පැවැත්වූ සබඳතා ගැන පියුමි කියන කතාව

පියුමි හංසමාලි කියන්නේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්.. ඇය ගැන කාලයෙන් කාලයට අහන්න ලැබෙන්නේ වෙනස් විදිහේ කතා. මේ කියන්න යන්නේ ඒ වගේ තවත් එක් කතාවක් ගැන. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට රැඳවුම් භාරයේ සිටින කෙහෙල්බද්දර පද්මේ සමග පැවැත්වූ සබඳතා පිළිබඳ ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කර ඇති බවට පොලීසිය සඳහන් කරනවා. පියුමි හංසමාලි ඊයේ…

Read More

“මෞර්යා සමාජ ජාලාවල නොපෙන්වා සිටීමට මම තීරණය කළේ මීට කාලයකට පෙරදීයි.” පැතිර යන අසත්‍ය කතාවලට ධනංජය උත්තර දෙයි

සමාජයේ ඕනෑම කෙනෙක්ට ඕනෑම කතාවක් කියන්න අයිතියක් තියනවා. ඒත් ඒ කතා නිසා කිසිවෙකුගේ පෞද්ගලිකත්වයට හානි සිදුවෙනවා නම්, ඒ ගැන ඇත්තටම අවධානය යොමු කරන එක වැදග්ස්ත් වෙනවා. ධනංජය සිරිවර්ධන, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය කලා තරුවක්. පසුගිය දිනක ධනංජය කියූ එක්තරා කතාවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන්න පටන්ගත්තේ මීට ටික දවසකට පෙරයි. ඒ…

Read More

මේ තවත් එක් විශ්මිත සැත්කමක් – මීගමුව රෝහලේදී සාර්ථකව අවසන් වුණු, දුර්ලබ ශෛල්‍යකර්මයක් ගැන ඇසෙන කතාවක් මෙන්න

යමක් ශ්‍රවණට කිරීමට මිනිස් සිරුරේ ඇති එකම ඉන්ද්‍රිය වන්නේ කනයි. කනෙහි ඇති වෙන විවිධ සංකූලතා පිළිබඳව අපි බොහෝ විට සැලකිලිමත්. එහෙත් සමහර විටක හඬ සහ ශබ්ද ඇසීමේ අවහිරතා හෙවත් ශ්‍රවණ අවහිරතා මතු වීමට ඉඩ ඇති අවස්ථාවලදී, කනේහි ඇති වන එවැනි අවහිරතා තත්වයන් බොහෝ විට අප හදුන්වන්නේ කන අගුල් වැටෙනවා යනුවෙන් වීම සාමාන්‍ය කාරණයක්. එවැනි අවස්ථාවක්…

Read More

එයාලට ආදරේ කරන අය මේ සුභ ආරංචිය දැනගන්න කැමතිද ? සජිතගේ පුංචි පවුලට එන අලුත් අමුත්තා කවුද ?

ඒ සුවිශේෂී දවස මව්පියන් විදිහට ඔවුන්ට මොන තරම් වැදගත් ඇතිද? ආයෙත් මව් – පිය පදවි ලබන්න සූදානමින් ඉන්න සජිත වගේම බුවී එයාලා ළඟට එන්න ඉන්න අලුත් අමුත්තා ගැන දැනගෙන තියෙන්නේ මෙන්න දවසේදීමයි. පුංචි ජේඩ්න්ට අකුරු කියවීමේ චාරිත්‍රය දවසේ ඒ අය මේ පණිවිඩය ඒ අයට ආදරය කරන හැම දෙනාම වෙනුවෙන් දැනුම්දීලා. ඔන්න ඉතින් මේ වතාවෙත් එයාලාගේ…

Read More

මහින්ද මහත්තයා දැක්කම බුදු හාමුදුරුවො දැක්ක වගේ – ජැක්සන්ගේ බිරිද

මහින්ද රාජපක්ෂ මහතා දුටු විට හිතේ තිබුණු බොහෝ ගින්දර නිවී ගිය බවත් බුදුන් දැක්කා හා සමාන සැනසීමක් ඇති වූ බවත් නැසීගිය ප්‍රවීණ කලිකරු ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය සඳහන් කළාය. ඇය මේ බව කියා සිටියේ තංගල්ල කාල්ටන් නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් බැඳීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි. කලාකරුවන් පිරිසක් විසින්…

Read More

පද්මේ-පියුමි සබදතා එලියට – නළු නිලි වැලක් ඇදෙයි

රැඳවුම් භාරයේ සිටින කෙහෙල්බද්දර පත්මේ නමැත්තා සමඟ තිබූ සම්බන්ධතා පිළිබඳව පියුමි හංසමාලි නම් රංගන ශිල්පිනියගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කළ බව පොලිසිය තහවුරු කරයි. ඒ අනුව, ඇය පසුගිය දා (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියාය. දැනුම් දීමක් මත ඇය එසේ පෙනී සිට ඇත. ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පැය තුනකට වඩා වැඩි කාලයක් ගත…

Read More
Back To Top