BMICH පොත් ප්‍රදර්ශනය බලන්න ලක්ෂ 15 ක් ඇවිත්
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 26 වන වරටත් සංවිධානය කරනු ලැබූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ඊයේ (05) දිනය වනවිට ලක්ෂ දහතුනකට ආසන්න පිරිසක් පැමිණ ඇති බව එම සංගමයේ සභාපති දිනේෂ් කුලතුංග මහතා ප්‍රකාශ කළේය. අද (06) දිනෙන් නිමාවට පත්වන මෙම ප්‍රදර්ශනය සඳහා අවසන් දිනයේදී ද ලක්ෂ දෙකක පමණ ජනතාවක් සහභාගී වනු ඇතැයි…
